මුදල් උදව්වක් හෝ ගෙදර ඉදන් කරන්න පුලුවන් Š
ඉස්සරහට studies වලට රට යන්න 10 lakhs විතර මදි වෙලා තියෙනවා.loan ගන්න බැලුවා.ගන්න විදියක් නෑ.
ලොකු ප්රශ්නයක් වෙලා දැන් ඒක.
රට යන්න කලින් course එකක් කරන නිසා මට හැමදාම studies.ඒ නිසා part time work කරන්න යන්න වෙන්නෙ නෑ. 
මුදල් උදව්වක් කරන තැනක details හෝ ගෙදර ඉදන් කරන්න පුලුවන් හොඳ Part Time ජොබ් එකක් හොයලා දෙන්න please.කීයක් හරි හොයා ගන්න ඕනේ.
මට මාස 6-7ක් විතර තමා තියෙන්නේ..
බම්ප් එකකින් හෝ උදව් කරන අයට පින්.

Last edited: