මෙකෙ හුගදෙනෙක් erozan මහතාට අපහාස කරනවා දැක්කා. ඔය කට්ටිය එයාට එහෙම කරන්නෙ එයා ගැන දන්නෙ නැති නිසයි. erozan කියන්නෙ ආර්තික විද්‍යාව ගැන උපාදි දාරියෙක්. කොම්පියුටරේ අස්සෙ හැන්ගිලා පොර ටොක් විතරක් දෙන නිකමෙක් නෙමෙ. ඉයේ මට erozan හම්බ උනා. එයා හුගක් දුකෙන් ඉන්නෙ එලකිරි එකෙ අයගෙ හැසිරිම ගැන. erozanට මෙ ඔන්ලයින් ඉදන් එක එක්කෙනා එක්ක රන්ඩු වෙන්න ඔනේ නැ. erozan ගේ දෙශපාලන සම්බන්දතා මගින් මාසෙකට ලොකු ගානක් හම්බ කරන කෙනෙක්. හැබැයි එ සාදාරන විදිහට.මම උසස්පෙල කරන කාලෙ අපිට අර්තික විද්‍යාව ඉගැන්නුවේ erozan මහත්තය. එතුමට ආර්තික විද්‍යාවට එහා ගිහ දැනුමක් ආර්තිකය දෙශපාලනය ගැන තියෙනව.මෙකෙ ඉන්න හුගක් එවුන් එතුමව විවෙචනය කරන්න සුදුසු නැ.අනික එරෝශාන් ඔය කිසි දෙයක් හිතෙ තියන් ඉන්නෙ නැ, ඉයෙ දෙයක් උනානම් ඒව ඉයෙන් ඒ වලවෙන් ඉවරයි.හොද දෙයක් කරන කෙනෙක් ප්‍රශන්ශා ලබාගනිම වැරදිනම් මාව බැන් කරන්න. එත් ඇත්ත නැති වෙන්නෙ නැ.මොලේ කුරුවල් උන අමුනුස්සයොත් එක්ක කතා කොරල erozan මහත්තයට මෙතන කාලෙ කන්න ඔනෙ නැ. මට ඉයෙ හම්බ උන වෙලාවෙ දැක්කෙ එතුම පාවිච්චි කරන්නෙ අලුත්ම ප්‍රෙමියො කාර් එකක්
. එත් යන්තම් මලකඩ ගොඩක් අතගාන සමහර උන් වගෙ එතුමා කාර් එකෙ පොටො එකක් වත් මෙකෙ ඇඩ් එකට දාලා නැ.අනික මෙතුමා විමල් මහත්තයගෙ හොදම හිතවතෙක්. ඒ සම් බන්දකම් වලින් erozan අපෙ ගමෙ හුග දෙනෙක්ට රස්සා අරන් දිල තියෙනව. එ මිනිස්සු පාරක හම්බ උනත් erozan මහත්තයට පින් දෙනව.ඇත්තම කිව්වොත් එතුම්ට දේසපාලන බලයෙන් කොරන්ඩ බැරි වැඩක් නැ .පෙට්ටි කඩයක් තියා පුස් බයිසිකලයක් නැත් අපතයො, මලකඩයො කියන දෙවල් අහල මෙ වගේ වැදගත් කෙනෙක්ට අපහාස කරන්න එපා කියල මම හැමෝගෙන්ම ඉල්ලනව 

Last edited:

ane hoda