ස්වභාව ධර්මයේ දායාද මෙන්ම මිනිසාගේ දස්කම

heazy

Member
Dec 5, 2011
573
72
0
ස්වභාව ධර්මයේ දායාද මෙන්ම මිනිසාගේ දස්කම

ලෝකයේ උසම දම්වැල් මෙරිගෝ රවුම උස මීටර් 117කි.පිහටියේ වියානා නුවරයි.
34pzwpy.jpg

ඇමෙරිකාවේ ඔරිගන්හි කේප් පර්පෙචුආ පෙදෙසේ මේ කළුවර ආවාටය වඩදියේ රිදී වන් ජල කඳෙන් මෙසේ බැබලෙයි.
2dso8c4.jpg

නවසීලන්තයේ පාක් ලේක්හි මළ ගිනි කන්ද
14bomds.jpg

සැන්සිබාරයේ මුහුද මැද අවහන් හලකි. වඩදිය අනුව පයින් හෝ බෝට්ටුවෙන් එහි යා හැකිය.
2befb5.jpg

මැඩ්රිඞ් නුවර කාර්යාලයයකි.
i6fote.jpg

මේ කාන්තාරයකි. දම් පැහැයෙන් පෙනෙනුයේ ගෝනුසු මල් යායකි. මේ මල් පිපෙනුයේ වසර කිහිපයකට පසුවය.
im5xlk.jpg

මධ්‍යම තුර්කියේ කැපඩෝසියා ගුවනේ බැලූම්.
2mfj7rm.jpg

අහස සිප ගන්නා මීටර් 828ක් උසැති ඩුබායි ගොඩනැගිලි. ඉන් එකක තට්ටු 163 කි.
28sgwl.jpg

එම ගොඩනැගිලිවල සිට පාර පෙනෙනුයේ මේ ආකාරය.ටය
2dwagcj.jpg

පෝලන්තයේ ග‍්‍රයිපිනෝ වනාන්තරයේ මේ ගස අලි හොඬවැල් මෙන් දක්නට ඇති හේතුව නොදනී.
2a0md0h.jpg

බෙල්ජියම හා නෙදර්ලන්ත දේශසීමාවේ අවන් හලකි. එන්.එල්. යනුවෙන් ලියවී ඇත්තේ නෙදර්ලන්ත පැත්තයි. බී. යනුවෙන් සඳහන් වනුයේ බෙල්ජියමයි.
20tfams.jpg

මෙක්සිකෝ බොක්කේ වාසය කරන මඩුවෝ දස දහසක් පමණ වසරකට දෙවරක් යුකෑටන් සිට ප්ලොරිඩාවට සංක‍්‍රමණය වෙති. සීත ඍතුව ලබන විට පිටවී යන මඩුවෝ ගස්වල කොළ හැළෙන කාලයට යළි පැරණි නිජ බිමට එති.
2rotc41.jpg

උතුරු ඩෙන්මාකයේ ස්කේජන්හිදී බෝල්ටික් සාගරය හා උතුරු මුහුද එක්වෙයි. මුහුදු දෙකේ ජලයේ ඝනත්වය වෙනස නිසා ජලය හාමු නොවේ
2rha2rd.jpg

චීනයේ ෂැංඩොං පළාතේ ජීආ ඕෂු බොක්ක හරහා ඇති පාලමේ දිග කිලෝමීටර් 36 කි. වාහන ගමනාගමනය සඳහා තීරු 8 ක් ඇති මෙම පාලම මුහුදක් මැදින් දිවෙන ලොව දිගම පාලමයි
dy0p5t.jpg

ලිතුවේනියාවේ එක් පැත්තකට රැය එළැඹෙන විට අනෙක් පැත්තට හිරු පායයි
5fi6ah.jpg

කැලිපෝනියාවේ සොකොයියා ජාතික උද්‍යානයේ උමං මඟකි
34dpoc1.jpg

බ්රූනෝ කැටලානෝ මුර්ති ශිල්පියාගේ මේ මූර්තිය ප‍්‍රංශයෙනි.
140kjms.jpg

ලොව දීර්ඝතම වාහන තදබදය. චීනයෙනි. දිග කිලෝමීටර් 262කි.
21b28ae.jpg

මාකස් ලෙවින් සිය මූර්ති නිර්මාණය කරනුයේ සුදු ඇණ ගැසීමෙනි. ලන්ඩනයේ ප‍්‍රදර්ශනය කළ මෙම මූර්තියට ඔහු යකඩ ඇණ 50,0000ක් යොදා ගත්තේය.
6ghous.jpg

ජර්මනියේ බ‍්‍රන්ස්වික්හි රිසි හවුස් පස් මහල් මන්දිරයයි. හදවත්, ඇස්, තරු හා, කුරුල්ලන්ගෙන් නිර්මිතය.
2ch0yl0.jpg

රුසියාවේ ලෙනා ගඟයි. මහා ගඟ යනු තේරුමයි. දිග කිලෝමීටර් 4300කි. නැගෙනහිර සයිබීරියාවේ බයිකල් විල අසලින් පටන් ගනී. කේම්බි‍්‍රයන් යුගයේ පාෂාණ ශේෂ දැකිය හැකිය. රුසියාවේ දිගම ගඟයි
ok7mg2.jpg

මෙවැනි භූ විද්‍යා දර්ශන චීනයේ ගන්සූ පළාතයේ ෂැංග්යේ ප‍්‍රදේශයේ දී දැක ගත හැකියි. රතු හුණුගල් හා වෙනත් පාෂාණ වසර කෝටි ගණනක් තිස්සේ මුසු වීමෙන් මේ අරුම පුදුම ලක්‍ෂණ පහළ වී තිබේ.
14tn129.jpg


අති වගේ නේ... .....:yes: