හරි ඔන්න මම අදත් අලුත් තැනක් ගැන විස්තර ටිකක් අරගෙන අවා. සමහර විට එළකිරියේ ඉන්න කට්ටියනම් මේක ගැන දන්නවා ඇති නමුත් නොදන්නා කට්ටියට දැන ගන්න තමයි මේක දාන්න හිතුනේ.
මම කලින් ලියපු නුල් කියවන්න බැරිවුන කට්ටියට මෙතනින් ඒවාට යන්න පුළුවන්.
ජපනගේ එකේ දිග....
බිසේෆලස් Bucephalus
බැටරි නැති මොබයිල් ෆෝන්
දැන් වයස අවුරුදු 20යි
ඔබ දන්නවාද 10:10
ඉගිලෙන සබ්මැරීනය
කම් සැප සොයා ගිය කුරුමිට්ටෝ
ම්රියා An-225
මේවා අහල තියනවද?
Chernobyl-2
තවත් සුපිරි රුසියන් බඩුවක්....
ගේලැන්ග් (Geylang) [20+]
ඩෙස්කර් පාර (Desker Road) [20+]
හරි අද මම කියන්න යන්නේ අලුත් තැනක් ගැන කිවුවට මේක ඇවිල්ල පොඩි පාරක්, නමුත් මේ පාර තියෙන්නේ නම් අපේ රටේ නෙවෙයි ඒක තියෙන්නේ සිංගප්පුරුව කියන රටේ. ඔව් පාරේ නම දැක්කම හිතා ගන්න පුළුවන්නේ මේක මුස්ලිම් නමක් කියලා, ඇත්තටම මේක පිහිටලා තියෙන්නේ සිංගප්පුරුවේ මුස්ලිම් ප්‍රදේශයක ඒ කියන්නේ "Kampong Glam" කියන ප්‍රදේශයේ.
හරි දැන් පොඩි අදහසක් තියනවනේ ප්‍රදේශය ගැන. දැන් අපි බලමු මොකටද මේ පාර ප්‍රසිද්ද කියල, මේක ඇවිල්ල විලාසිතා වලට ප්‍රිය කරන කට්ටියගේ පාරාදීසයක් කිවුවොත් හරි, මොකද ලෝකේ තියන ඉතාමත් ප්‍රසිද්ද සන්නාම නාමයන්ගේ (Branded) ඇදුම් පැළදුම් ඔයාලට මේ ඉතාම පටු මාවතේදී හොයා ගන්න පුළුවන්.
හරි තවත් දෙයක් තමයි මේ මාවතේ තියන කඩ ඉතාමත් කුඩා ප්‍රමාණයේ කඩ ඒ වගේම ඒවා ගොඩක්ම වර්ණවත් ආකාරයට වර්ණවත් කරලා තියනවා, ඉතින් විලාසිතා වලට කැමති නැති උදවියට උනත් මේ පාර දිගේ ඇවිදගෙන ගියොත් ටිකක් අමුතුම විදියේ අද්දැකීමක් ලබා ගන්න පුළුවන්.
ඒවගේම මේකේ විලාසිතා විතරක්ම නෙවෙයි ඉතාම අලංකාර විදියට නිම කරන ලද කුඩා කුඩා ආපනශාලා විශාල ප්‍රමාණයකුත් තිබෙනවා, ඊට අමතරව සංගීත බාන්ඩ, සංගීත තැටි අලෙවි කරන අලෙවිසැල් වගේ විවිදාකාර වෙළදසැල් මෙම පොඩි ඉඩකඩේ පිහිටලා තිබෙනවා.
ඒ වගේම හුක(hookah) පානය කරන්න කැමති කට්ටියටත් මේ පාරේ විසාල ඉඩකඩක් තියනවා ඒ මොකද ඒ හුක පානය කිරීම සදහාම වෙන්වූ වෙළදසැල් විසාල ප්‍රමාණයකුත් මේ හාජි ලේන් එකේ පිහිටලා තියනවා.
අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....
හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....
අපි දැන් මේ පාරේ පින්තුර ටිකක් බලමු....