ලෝකෙ ලොකුම කිඹුලා!! World's biggest captive Crocodile

බයවෙන්න එපා මේ කියන්න යන්නෙ අපේ dath kimbula ගැනනම් නෙමෙයි..
මේ ඉන්නෙ ලෝකෙ ඉන්න ලොකුම හුරතලේට ඇතිකරන කිඹුල් තඩිය
මෙයා ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ Green Island වල.. මෙයාට දැන් වයස අවුරුදු 111ක්!
මේ තියෙන්නෙ මෙයාගෙ මුල් අයිතිකාරය මෙයාව අල්ලගනිපු හැටි 1903දි
මෙයාගෙ දැන් අයිතිකාරය George Craig, 84 නම් කියන්නෙ අවස්ථාවක් ලැබුනොත් මෙයා ඔහුව උනත් එක කටට කාවි කියලයි

අඩි 18ක් දිග මේ කිඹුල් තඩියගෙ බර දැන් රාත්තල් 2,200ක්.. මෙයාගෙ නම තමයි Cassius (as in Cassius Clay)
(ගත්තෙ GrindTV වලින්)
BUMP කරගෙන යන්න

බයවෙන්න එපා මේ කියන්න යන්නෙ අපේ dath kimbula ගැනනම් නෙමෙයි.. මේ ඉන්නෙ ලෝකෙ ඉන්න ලොකුම හුරතලේට ඇතිකරන කිඹුල් තඩිය