ගලගොඩඅත්තේ ඤාණසාර හමුදුරුවෝ බණ කියන අපූර

Alvero Ruba

Active member
  • May 31, 2011
    650
    58
    28
    ගලගොඩඅත්තේ ඤාණසාර හමුදුරුවෝ බණ කියන අපූර

    සම්බුද්ධ වන්දනාව
    හොදින් අහන්න...දැයම අවදි කල අපේ කාලයේ අපේ හාමුදුරුවෝ

    https://www.facebook.com/video.php?v=838124629561384&set=vb.789155687791612&type=2&theater

    nzfuo9.jpg


    අනිත් අයටත් බලන්න bump එකක් දාගෙන යමු.
     
    Last edited:

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මචං මේ කවිබණ නේද බං අර රේඩියෝ එකේ නිතරම යන්නේ...?
    එතකොට ඒ මේ හාමුදුරුවොද..?
    මට මේ කටහඬ පුරුදුයි.මේ දැනුත් දෙරණේ යනවා...

    :confused::confused::confused::confused:
     
    • Like
    Reactions: Alvero Ruba

    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    මචං මේ කවිබණ නේද බං අර රේඩියෝ එකේ නිතරම යන්නේ...?
    එතකොට ඒ මේ හාමුදුරුවොද..?
    මට මේ කටහඬ පුරුදුයි.මේ දැනුත් දෙරණේ යනවා...

    :confused::confused::confused::confused:

    ඔව් බන්. ඇත්තටම හරිම ලස්සනට බණ කියනවා බන්. ගොඩ දෙනෙක් ඤාණසාර හාමුදුරුවො ගැන දන්නේ නෑ.
     

    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    ඔව් මචන්...මමත් ඥානසාර හාමුදුරුවෝ මෙච්චර ලස්සනට බණ කියනවා කියල දැනගත්තේ උන්වහන්සේම වැඩසටහනකට දීපු interview එකක් නිසා. හාමුදුරුවෝ කියල තිබුන ගොඩක් අය දන්නේ නැති උනාට උන්වහන්සේගේ බණ ගොඩක් radio channel වල යනවා කියල නම නොකිව්වට.
     
    • Like
    Reactions: Randike Mendis

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    දැයම අවදි කල අපේ කාලයේ අපේ හාමුදුරුවෝ
    Rep 7+
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    සාධු සාධු සාධු .....
    බොහොම අගෙයි, හදවතට දැනෙන විදිහට දේශනාව කරනවා හාමුදුරුවෝ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රේඩියෝ එකේ බණ යනකොට හාමුදුරුවන්ගේ නම කියනවා..
    මේ වීඩියෝ එක නම් දැක්කේ අද...
    බොහොම ස්තූතියි..
     
    • Like
    Reactions: Alvero Ruba

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    සාදු සාදු සාදු!!!!!
    දැනං හිටියෙ නෑ ඥානසාර හාමුදුරුවෝ මෙච්චර ලස්සනට බණ කියනවා කියලා