°๑۩ රොබින්හුඩ් පසුබිම් ගීත ඔක්කොම ▇ ▆ ▅ ▄ ▂ ▁
එලකිරියේ ඉන්න ගොඩක් අය රොබින්හුඩ් කථාමාලාව පොඩිකාලේ ආසාවෙන් බලන්න ඇති නේ
ඒක ටයිමාමා ගේ උප සිරසත් එක්ක ලංකාවේ ළමයි ගොඩක් ආස කරපු කථාමාලාවක් තියලා ආයි අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.
ඉස්සර මතකයි නේද ටයිමාමාගේ මේ රූපෙ දාලා රොබින්හුඩ් පටන් ගන්න තීම් සෝං එක යනවා.
එතකොට කොහෙ හිටියත් දුවගෙන එන්නේ ටිවි එක ලගට.

ඔය කතාමාලාව ගොඩක් රසවත් කරන්න ඒකේ පටන් ගන්න තැන ඉදන් තියන සියලුම පසුබිම් නාද විශේෂයෙන් වැදගත් වුනා.
අපිට කථාමාලාව යනකොට දැනෙන්නේ නැති වුනාට එතන සංගීත ඛන්ඩ 9 ක් තියනවා.
ඒ ඔක්කොම සංගීත ඛන්ඩ එක දිගට ඇහුවොත් මිනිත්තු 31 ක් එක දිගට අහන්න පුලුවන්.
ඒවා ඉතාමත් සිත්ගන්නාසුලු සංගීත ඛන්ඩ. වෙන ටෙලිනාටය වල හැම වෙලේම රිපීට් වෙන දඩ බඩ සද්ද වෙනුවට මේ කථා මාලාවේ කොච්චර ලස්සන සංගීත ඛන්ඩ හදල තියනවද කියලා මේව අහනකොට හිතෙනවා.
මේ පහළ තියන්නේ ඔය සංගීත ඛන්ඩවල නම් තමයි.
01-ROBIN (THE HOODED MAN)
02-NOW IS HERE
03-HERNE
04-TOGETHER WE
05-DARKMERE
06-STRANGE LAND
07-SCARLET INSIDE
08-LADY MARIAN
09-ANCIENT FOREST
මේව ඔයාලත් එක්ක බෙදාගන්න ඕනෙ නිසා ඔන්න මම අප්ලෝඩ් කරා.
එහෙනම් මේ පහළ තියන ලිංක් එක ක්ලික් කරලා එව්න්ලෝඩ් කරගන්නකෝ
ඕක හරි ගියේ නැත්තං මේ මිරර් ලිංක් එක බලන්න.
Mirror 1
හොදනම් කමෙන්ටුවක් දාගන ගියාට වරදක් නෑ
ඕනෙ නම් මේකත් බාගන්න
෴ BNS වසන්තයේ ගීත ඇල්බම් එක෴

Last edited:
)