අලුත් ගෙදරකට පොඩි පොටි Ideas ටිකක් Part 01

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    අලුත් ගෙදරකට පොඩි පොටි Ideas ටිකක් Part 01

    මුලින්ම කියන්න ඕන හුදෙක්ම රෙප් පතාගෙන කරන වැඩක් නෙමෙයි කියලා :no:

    තැනකින් දැකලා උබලත් එක්ක බෙදා ගන්න ඕන කියලා හිතුන නිසයි දැම්මේ :D

    පිටරට සුද්දෝ වගේ අපිට අතපය දිග ඇරලා වියදම් කරන්න බෑ කියලා අපිම දන්නවා...ඒක නිසා මේකෙන් පොඩි හරි අදහසක් අරගෙන ගෙදරට එකතු කරන්න තියනවා නම් මං හිතන්නේ ටිකක් වටිනවා... :P


    මේ තියෙන්නේ ෂවර් ගැන 28 ක් :rofl:

    1. Aquarium Shower




    2. Cave Shower




    3. Outdoor Shower




    4. Open Ceiling Shower




    5. The Inside-Out Shower




    6. Rock Tub




    7. The Castle Shower




    8. Rain Shower




    9. Grotto Shower




    10. Jungle Shower




    11. Skyline Shower




    12. Log Outdoor Shower




    13. The Tree Shower




    14. LED Shower




    15. Stain Glass Shower




    16. Poolside Shower




    17. Wine Country Shower




    18. Shower with Heat Sensitive Tiles




    19. Seven Nozzle Power Shower




    20. Column Shower




    21. The Reflection Suite




    22. Boat Shaped Shower




    23. Open Roof Shower




    24. Bedroom Shower




    25. Shower Booth




    26. Warehouse Shower




    27. Granite Shower




    28. Six Person Party Shower



    හොදයි නම් අනික් අයටත් බලන්න බම්පියක් දාගෙන යන්න ;)
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,289
    1,309
    113
    ela niyamai :D rep +

    Mekanam echara honda ekak nemei :rofl: nanakota pol geiyak watunoth kela wenawa :baffled:

    13TheTreeShower_zpsffe1b347.jpg
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    නියම ලිපිය යාළුවා ,,,
    වැඩේ තියෙන්නේ යන වියදම බන්
    මම rocell එකෙන් බඩු ගනිද්දිම bathroom දෙකටම කරන්න හිටිය වියදම එකකට ගියා බන්
    මමත් හිතාගෙන ඉන්නේ එකක් rock tub එකක් කරන්න
    උබේ ත්‍රෙඩ් එක දැකලා දැන් නිකන් පිස්සු වගේ ...

    +16
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    rep+++ ape bathroom eke shower eke water pressure eka madi ban. hena hemin enne... :eek: me wage ehekin naaanna thiyenawa nam patta :D
    මචෝ ,,,ඔය ප්‍රශ්නය මටත් ආවා
    rain shower එකක් හයිකරනවා නම් අනිවා water pressure එක නියමෙටම තියෙන්න ඕනි
    මම ඕකට කරේ pressure motor එකක් දාපු එක
    දැන් එලටම තියනවා ...