මගෙ යාලුවෙක්ගෙ කාර් එකක් ගෙනාවා කොලඹ ටික කාලයක් යුස් කරන්න. එකෙ දොර ලග මලකඩ කාලා තියෙනවා. එක හදලා දාලා පෙන්ට් පාරක් දාන්න හිතුවෙ. ෆුල් බොඩි පෙන්ට් නෙවෙයි. නාරාහෙන්පිට, කොට්ටෙ, නාවල, නුගෙගොඩ හොද තැනක් දන්නවද?
Bump denna...

rep denawa
Bump denna...

rep denawa
