ලන්කාවට Android One ලගදීම - 15,000 ට පට්ට ෆෝන් එකක්
ගුගල් සමාගමේ එක් ඉලක්කයක් තමයි ඉතා අඩු කාටත් දරා ගත හැකි මුදලට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් හදුන්වා දීම. මේ ව්‍යාපෘතියේ නම තමයි ඇන්ඩ්‍රොයිඩ් වන්. මෙය අද ඉන්දියාවෙන් ආරම්භ කෙරුනා. මෙහිදී ගුගල් රෙෆරන්ස් ඩිසයින් මත පදනම් වූ ෆෝන්ස් 3ක් එලි දක්වනු ලැබුවා. එ මයික්‍රොමැක්ස්, ස්පයිස් හා කාර්බන් යන ආයතන තුනෙන්. මෙම ව්‍යාපෘතිය මේ වසර අවසන් වීමට කලින් ශ්‍රී ලන්කාව ඇතුළු දකුණු ආසියානු රටවල් ගනනාවකට ලබාදෙන බව ගූගල් පවසා සිටියා.
මෙම ෆෝන්ස් වල විශේෂ ලක්ශණ :-
ගුගල් විසින් වසර 1 1/2 දක්වා සියලුම නව ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට්ස් සැපයීම.
වැනිලා ඇන්ඩ්‍රොයිඩ් එනම් කස්ටමයිස් නොකල ඇන්ඩ්‍රොයිඩ් සහිත වීම (ලැග් නොවේ)
මිල ශ්‍රී ලන්කා රුපියල් 15,000/= ට අඩුවීම.
4.5" Screen
1 GB RAM, 4GB ROM
MEDIATEK QUAD CORE CHIP
FRONT(2MP) & BACK(5MP,1080P Video,Flash) CAMERAS
MicroSD upto 32GB
3G HSPA
1700 mah Battery

Last edited:

rep++