සැත්කමක් මගින් Goldfish මත්ස්‍යයෙකු බේරා ගැනේ

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,655
    1,498
    113
    Right Place
    සැත්කමක් මගින් Goldfish මත්ස්‍යයෙකු බේරා ගැනේ

    Goldfish වර්ගයේ මත්ස්‍යයෙකුගේ මොළය ආශ්‍රිතව පැවති ගෙඩියක් ඉවත් කර එම මත්ස්‍යයා මරණයෙන් ගළවා ගත් පුවතක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.

    ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචිකරුවෙකුට අයත් George නමැති එම මත්ස්‍යයාගේ මොළයේ තිබූ ඉවත් කර ඇත්තේ, ශල්‍යකර්මයක් මගිනි.

    එම ශල්‍යකර්මය කළ වෛද්‍ය Tristan Rich පවසන්නේ, අවුරුදු 10ක් වයසැති එම මත්ස්‍යයා තව ත් අවුරුදු 20ක කාලයක් ජීවත් වනු ඇති බව ය.

    මෙම ශල්‍යකර්මය සඳහා වැයවී ඇති මුදල අමෙරිකානු ඩොලර් 200කි.


    goldfish_george.jpg


    goldfish_george2.jpg


    newsfirst.lk