ඊයේ රැ පිපුනේ 9ට විතර
හොදනම් රේප් දිලා යන්න


බම්ප් ඒකක් වත් දාගෙන යමු

හොදනම් රේප් දිලා යන්න



බම්ප් ඒකක් වත් දාගෙන යමු




Mobile Photography Club

මගේ තිබුනා අපේ ගෙදර පිපුන මල් වල ෆොටෝ වගයක්. පට්ටම ලස්සනයි මචන් කඩුපුල් මල්, දැකපු ය දන්නවා. ඒ වගේම මම අහල තියනවා කඩුපුල් කියන්නේ ලෝකේ තියන මිල කල නොහැකි එකම මල් වර්ගේ කියලා, ඒකට හේතුව විදියට කියන්නේ කිසිම වැඩකට ගන්න බැහැ ඔය මල පිපෙන වෙලාව අනුව.