ක්‍රමයෙන් 6වන ස්ථානය, 12වන ස්ථානය, 15වන ස්ථානය, 21වන ස්ථානය,32වන ස්ථානය, අන්තිම ස්ථානය ලෙස ලස්සනට පහලටම පැමිණි ශ්‍රී ලංකාවට නුදුරේම අන්තිම ස්ථානයත් රැක ගැනීමට නොහැකි වන බවක් පෙනේ. 
1951 රන් 0 රිදී 1 ලෝකඩ 1 මුළු 2
ස්ථානය 6
1954 ශ්‍රී ලංකාව සහභාගී නොවීය
1958 ශ්‍රී ලංකාව සහභාගී නොවීය
1962 ශ්‍රී ලංකාව සහභාගී නොවීය
1966 ශ්‍රී ලංකාව සහභාගී නොවීය
1970 ශ්‍රී ලංකාව සහභාගී නොවීය
1974 රන් 2 රිදී 0 ලෝකඩ 0 මුළු 2
ස්ථානය 12
1978 ශ්‍රී ලංකාව සහභාගී නොවීය
1982 ශ්‍රී ලංකාව සහභාගී නොවීය
1986 ශ්‍රී ලංකාව සහභාගී නොවීය
1990 ශ්‍රී ලංකාව සහභාගී නොවීය
1994 ශ්‍රී ලංකාව සහභාගී නොවීය
1998 රන් 3 රිදී 0 ලෝකඩ 3 මුළු 6
ස්ථානය 15
2002 රන් 2 රිදී 1 ලෝකඩ 3 මුළු 6
ස්ථානය 21
2006 රන් 0 රිදී 1 ලෝකඩ 3 මුළු 3
ස්ථානය 32
2010 රන් 0 රිදී 0 ලෝකඩ 0 මුළු 0
ස්ථානය අන්තිමයා
ශ්‍රී ලංකාව හැර තරඟ කරුවන් 32ට වඩා ඉදිරිපත් කල සෑම රටක්ම පදක්කම් දිනා තිබූ අතර, ශ්‍රී ලංකාව ඉදිරිපත් කල තරඟකරුවන් සංඛ්‍යාව 104කි.
2014 ඉතිහාසයේ පළමු වරට මාලදිවයිනද ශ්‍රී ලංකාවට වඩා වැඩි තරඟ කරුවන් සංඛ්‍යාවක් ඉදිරිපත් කරයි. මෙවර ඉන්දියාව තරඟකරුවන් 515ක්ද, නේපාලය තරඟ කරුවන් 206ක්ද, පකිස්ථානය තරඟකරුවන් 194ක්ද, බංගලාදේශය තරඟ කරුවන් 150ක්ද, මාලදිවයින තරඟ කරුවන් 142ක්ද ඉදිරිපත් කරන අතර ලංකාවෙන් ඉදිරිපත් කෙරෙනුයේ තරඟකරුවන් 80ක් පමණි. ( ක්‍රිකට් ටීම් දෙකකුත් ඉදිරිපත් කරන නිසා 80ක් වත් ඉන්නෙ.
)
ආසියාවේ ඈස්චර්ය කියන්නෙ මේකටද?

ආසියානු ක්‍රීඩා ඉදිරි ගමන් මග ඔෆ් ශ්‍රී ලංකා

)ආසියාවේ ඈස්චර්ය කියන්නෙ මේකටද?