විශ්වය බුදුරජණන්වහන්සේ අනුදැන වදාල ආකාර&

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    විශ්වය බුදුරජණන්වහන්සේ අනුදැන වදාල ආකාර&

    විශ්වය බුදුරජණන්වහන්සේ අනුදැන වදාල ආකාරය

    බුදුරජණන්වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව විශ්වය කාලය සහ අවකාශය අනන්තවේ.බුදුරජාණන් වහන්සේ එක් සෞර ග්‍රහ මණ්ඩලයක් හැදින්වුයේ ලෝකධාතුවක් ලෙසය. එවැනි සෞර ග්‍රහ මණ්ඩල බිලියනයක එකතුව හැදින්වුයේ ත්‍රි සහස්‍රී ලොකධාතුව වශයෙනි.

    ලෝක ධාතු 1000 එකතුවක් හදුන්වන්නේ සහස්‍රී ලෝක ධාතුව වශයෙනි. ලෝක ධාතු 1000,000 එකතුවක් හදුන්වන්නේ ද්වි සහස්‍රී ලෝක ධාතුව වශයෙනි.
    ධ්‍යාන වැඩු හමුදුරුවන් හට එක ලෝක ධාතුවක එනම් එක සෞරග්‍රහ මණ්ඩලයක සිටින සියලුම සත්වයින්ට කතා කිරිමේ හැකියාව තිබේලු.

    සම්පුර්න විශවය බුදුදහමේ හදුන් වන්නේ විශය ක්ශේත්‍ර ලෙසයි. බුදුරජාණන්වහන්සේ නමකට සම්පුර්නම විශ්වය එනම් විශය ක්ශේත්‍රය ටම ඇසෙන ලෙස ධර්ම්ය දෙශනා කල හැකි අතරම ඕනෑම තැනකට බුද්ධ රශ්මිය පතුරුවාලිය හැකිය.එක් ත්‍රි සහස්‍රී ලෝක ධාතුවකට එක වර සිටිය හැක්කේ එක් බුදුරජාණන් වහන්සේ නමක් පමනි.නමුත් වෙනත් ත්‍රි සහස්‍රී ලොක ධාතුවක වෙනත් බුදුරජාණන් වහන්සේ නමක් වැඩ සීටීමට හැකිය.

    සෞරග්‍රහ මණ්ඩලයක් යම්කිසි කාලයක් පැවති විනාශවේ. ඉන් පසු නැවත අලුත් සෞරග්‍රහ මණ්ඩලයක් සැදේ. මෙලෙස අලුතින් සෞරග්‍රහ මණ්ඩලයක් සැදි අති වී පැවතී නැති වී යාමට ගත වන කාලය "මහා කල්පයක්" ලෙස හැදින්වේ.

    මෙම මහා කල්පය කොටස් 4කට බෙදේ.
    1. සන්වත්ත කල්ප - සෞරග්‍රහ මණ්ඩලය සැදිමේ අවස්තාව
    2. සන්වත්ත සති කල්ප - සෞරග්‍රහ මණ්ඩලය පැවතිමේ අවස්තාව
    3. විවත්ති කල්ප - සෞරග්‍රහ මණ්ඩලය විනාශ විමේ අවස්තාව
    4. විවත්ති සති කල්ප - සෞරග්‍රහ මණ්ඩලය විනාශ වි ශුන්‍ය අවස්තාව.
    මෙම එක කාල අන්තරයක් අසන්ක කල්ප ලෙස හදුන්වනු ලැබේ.

    බුදුරජාණන් වහන්සේ ගේ ඉගැන්වීම් වලට අනුව මිනිසාගේ ආයුශ නියතයක් නොවේ.දෙවි වරු සහ බ්‍රහ්මයන්ගේ ආයුශ නියතයක් වේ.මිනිසා පිරිහී ගොස් ආයුශ වසර 10 අඩු වේ.නැවතත් මිනිසා ගතිගුණ අතින් පෝශනය වී ආයුශ අසන්කයක් දක්වා වැඩිවේ. එම අගයට බින්දු 140 අඩන්ගු වේ. එනම් අති විශාල වු කාලයක් ලැබේ.

    වර්තමානයේ මිනිසාගේ ආයුශ 70 අවස්තාවේ පවති. එය ක්‍රමයෙන් අඩු වී ගොස් වසර දක්වා අඩු වී නැවත ක්‍රමයේ වැඩි වීමට පටන් ගනී. මෙලෙස ආයුශ අපෙක්ශාව 80,000 දක්වා වර්දනය වන විට මෛත්‍රි බුදුරජාණන් වහන්සේ මෙලොව පහල වේ.

    බුදු දහමට අනුව කිසිදු දෙවි කෙනෙකුන් විශවය මවා නැත.වර්තමානයේ සිදුවන දෙයට අතිතයේ ක්‍රියා බලපා අති අතරම වර්තමානයේ සිදුවන දෙය අන්නගතයට බලපායි.

    බුදුරජාණන් වහන්සේ ගේ ඉගැන්වීම් වලට අනුව අපේ ලෝකයට ජීවය පැමින ඇත්තේ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙනි.බුදුරජාණන් වහන්සේ ගේ ඉගැන්වීම් වලට අනුව අපේ ලෝකයට ජීවය පැමින ඇත්තේ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙනි. මෙම සත්වයින්ට නිශ්චිත ස්වරූපයක් නැත.ගැහැනු පිරිමි ස්වභාවයක් ද නැත. එ අතරම ශරීරයේ අලෝකයක් පිට කරයි. එම කාලයේ දී ලෝකයේ ආලෝකය හෝ ගොඩබිමක් තිබුනේ නැත. ජලය පමනයි. මෙම සත්වයින් මෙම ජලය(රස ) රස බලා එයට තන්හාවේන් එහිම බැදුනූය. ඔවුන්ගේ ඉතාම සියුම් ශරීර ක්‍රමයේ ඝන ශරීර බවට පත් විනි.

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    mewa mona suthrayeda machan thiyenne?

    wishwaye three sahasri loka dathu keeyak thiyenawada?

    hmm.. hariyatamaa danne naha. net search karanakota dakkee.
    mama dawasak banakata ahuwaa ape pruthuwiya wage thawath grahalokaa thiyanawaa lu minissu innaa. ari pudumay ban :yes::yes::yes:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    hmm.. hariyatamaa danne naha. net search karanakota dakkee.
    mama dawasak banakata ahuwaa ape pruthuwiya wage thawath grahalokaa thiyanawaa lu minissu innaa. ari pudumay ban :yes::yes::yes:

    ඔය කියන්නේ සමාන්තර ලෝක ගැන ..විද්‍යාඥයින් මේක අනුමාන කරනවා ..අපේ පොලවට සමාන ග්‍රහලෝක තියෙන බව සහ එව්වා විශ්වයේ යම් රටාවකට ඇතිබව ..

    ගොඩක් වටිනා නුලක් මචෝ ..:yes: රේප් +5
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මරුසිරා;17150883 said:
    ඔය කියන්නේ සමාන්තර ලෝක ගැන ..විද්‍යාඥයින් මේක අනුමාන කරනවා ..අපේ පොලවට සමාන ග්‍රහලෝක තියෙන බව සහ එව්වා විශ්වයේ යම් රටාවකට ඇතිබව ..

    ගොඩක් වටිනා නුලක් මචෝ ..:yes: රේප් +5

    ehema wenna puluwan da ban. ee kiyanne mama wagema ekek thawath kohee hari innaa puluwan.

    thawath ekak eka tri sahasri loka dhathuwaka inna puluwan eka budhurajanan wahansei kenek nam parallel widihata budhurajanan wahansei la kipa namak wada hitinna puluwan da ban :oo::oo:
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    Parallel kathawak budu hamuduruwo deshana karla na ne machn. budu hamduruwo deshana karla thiyenne thawath jivin sitina graha loka thiyenawa kiyala ne. ewa apita wada diyunu wennath puluwan nodiyunu wennath puluwan.

    ehema nathuwa api wagema thawa ekek inna ewa na ban. ewa boru katha mama nam hithanne.

    watina thread ekak saho .

    thanks
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    Parallel kathawak budu hamuduruwo deshana karla na ne machn. budu hamduruwo deshana karla thiyenne thawath jivin sitina graha loka thiyenawa kiyala ne. ewa apita wada diyunu wennath puluwan nodiyunu wennath puluwan.

    ehema nathuwa api wagema thawa ekek inna ewa na ban. ewa boru katha mama nam hithanne.

    watina thread ekak saho .

    thanks

    eka aththaa ban eth mama ahalaa thiyana widihata manussa loka ekay nee thiyenne.api igana gaththee ehemanee.

    aththatama wishawa ye kerawalak nada danne naha nee ???

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ehema wenna puluwan da ban. ee kiyanne mama wagema ekek thawath kohee hari innaa puluwan.

    thawath ekak eka tri sahasri loka dhathuwaka inna puluwan eka budhurajanan wahansei kenek nam parallel widihata budhurajanan wahansei la kipa namak wada hitinna puluwan da ban :oo::oo:

    බුදුරජානන් වහන්සේලා ගැන නම් දන්නේ නැහැ බන් .හැබැයි තාරකා විද්‍යාඥයින් එක වගේ මිනිසුන් මේ සමාන්තර ලෝකවල සිටිය හැකිබව සිතනවා .නිකන් හිතපන් අපේ මේ පුංචි ලංකාවත් එක වගේ උන් උබට හම්බුවෙලා නැද්ද ? එතකොට නිවුන්නු ?
    මනසින් වෙනස් වුනත් සිරුරෙන් සමාන අය ඉන්න පුළුවන් කියල උබට හිතෙන්නේ නැද්ද ?

    උබ ඔය උඩ දාල තියෙන කරුණු 100% හරි කියල හිතුවොත් සමාන්තර විශ්වයන් වල බුදුරජානන් වහන්සේලා කිහිප නමක් පහල වෙන්න පුළුවන් .මොකද බුදුබව ලබන්න අනිවාර්යයෙන්ම මිනිස් ලෝකයක් සහ මිනිස්බවයක් ලැබිය යුතුමියි මේ විශ්වය ඇති විශාල යි .ඉතින් මේ සමාන්තර ලෝකවල බුදුවරුන් පහල වීමේ සාදක තිබෙන්න පුළුවන් .

    හැබැයි මේක උබේ කරුණු හරි කියල උපකල්පනය කරලා කිව්වා මගේ අදහසක් විතරයි .

    බුද්ද දේශනාවල සමාන්තර විශ්වයන් වල එක බුදුරජානන වහන්සේ නම කට වඩා බිහි වෙන්න පුලුවන්ද එහෙම නැත්නම් එක වරකට එක නමක් පමණක් බුදුබව ලබනවා කියල තියෙනවද කියල දන්නේ නැහැ මචන් .ඒගැන දන්නා කෙනෙක් ඉන්නවනම් ඒගැනත් දාන්න පැහැදිලි කිරීමක් අපිටත් දැනගන්න එක්ක

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මරුසිරා;17151189 said:

    බුදුරජාණන් වහන්සේ සමාන්තර ලෝක ගැන කියලා නැහැ.
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    බුදුරජාණන් වහන්සේ ගාන්ධර්වයන් සහ නාගයින් කියලා දෙකොටසක් ගැන කතා කරනවා. නාග ලෝකයක් ගැනත් කතා කරනවා. මොක්ක්ද මේ නාග ලෝකය සහ ගාන්ධර්ව ලෝකය.