ඉරාජ් බයියෝ කැලේ...

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ඉරාජ් බයියෝ කැලේ...

    නිකොටින් කාබන් හොඳ නෑ පපුවට මිහිමත ජීවිත වැලලෙයි පොළවට
    ලාබෙට මුදලට පිළිකා ගත්තට මුදලට හැකිවේද පිළිකා නැසුමට
    කප කප දල්ල ඉවතලයි දඩු ටික සුදු පාට කොලයේ දිග අතට ඔත ඔත
    මවු කිරි බි කටින් විස මල උරද්දී අම්මලා වැලපෙයි මචං උබලව වැදුවට....!!!

    ඉරාජ් බයියෝ කැලේ...

    ඇත්ත කියන්නේ... උඹලත් බලලා හැදියල්ලා
    :yes::yes:
    fb eken gatte. credits goes to original uploader


     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Sweety_Manika_Iraj_Infaas_gossiplankamirror.jpg
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    සිරා සින්දුව. මෙන්න මේක තමයි කලාව කියන්නෙ


    යූටියුබ් වීඩීයො එකේ නම වෙනස් කරන්න:baffled: