මුදල් වෙළඳපොළ....

ගුරු

Member
Sep 12, 2014
90
14
0
ගුරු;17156903 said:

මේ වීඩියෝ එකෙන් ප්‍රයෝජන ගත්ත කවුරු හරි ඉන්නවද?කවුරුවත් නැති නම් මගේ මහන්සිය වතුරේ.තව ඉදිරියට කලා කියල වැඩකුත් නෑනේ(අවුරුද්දක් බැලුවේ bump එකක්වත් කවුරුහරි දායි කියල)
 
Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මම නම් බැලුව මචන්, download කරලත් තියාගත්තා. හැමදේම වගේ මුල ඉඳන් කියල දෙන්න පුළුවන් උනා නම් හොඳයි බන්..
     
    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14
    0
    මම නම් බැලුව මචන්, download කරලත් තියාගත්තා. හැමදේම වගේ මුල ඉඳන් කියල දෙන්න පුළුවන් උනා නම් හොඳයි බන්..

    කොහොමද හොඳ කියල යෝජනා කරන්න.(හැබැයි ඉතින් කට්ටිය වැඩි සහයෝගයක් දක්වන එකක් නෑ වගේ නේද ?)
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ගුරු;18848974 said:
    කොහොමද හොඳ කියල යෝජනා කරන්න.(හැබැයි ඉතින් කට්ටිය වැඩි සහයෝගයක් දක්වන එකක් නෑ වගේ නේද ?)
    මේකයි බන්.. මේකේ ගොඩක් එවුන් ඉන්නවා forex කරන. ඒවගේම කරන්න කැමැත්තෙන් ඉන්න, සමහර අය කරන්න ගිහින් වැඩේ අනාගන්නව.... :D එත් මචන් කවුරුවත් නෑ මුල ඉඳන් මේවා කියල දෙන්න කෙනෙක්. ගොඩක් experience තියෙන අය සමහර වෙලාවට දන්නා දේවල් share කරගන්න කැමති නෑ. මේ videos නියමයි. සරලව පැහැදිලි කරලා දීල තියෙනවා.. මුල ඉඳලම කියල දෙන්න පුළුවන් උනානම් තවත් ගොඩක් හොඳයි. එතකොට videos famous වෙයි..
     
    හරි මම මුල්ටික වර්තමාන මාකට් එකේ ප්‍රයෝගික යෙදීම් එක්ක පැහැදිලි කරලා දෙන්නම්.මේ සතිය ඇතුලත කරන ක්‍රමවේදය තීරණය කරලා වැඩේට බහිමු.(මට ඕනේ ඕනෑම ආණ්ඩුවකට බලපෑම් කරන්න පුළුවන් විදියේ මේ වුර්තියෙන් ලාබ උපයන පිරිසක් හදන්නයි)
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    අසාවෙන් බැලුව මචන් මෙලෝ දෙයක් තේරුනේ නෑ..
    අව්ලක් නෑ
     
    Jan 29, 2010
    638
    20
    0
    machan vids tika godak useful. puluwannam fundemental analysis paththatah video ekak karanna. eka eka ratavala currency eke situation e e kaala valta thiyenne kohomda kiyala idea ekak ganna puluwan vidiyata. 2014 9 19 vid eke kiyana vidiyata eur ekata mehema vela thiyenava usd ekata mehema vela thiyenava kiyala hariyata idea ekak ganna vidiya danaganna one machan. thanks
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,717
    2,771
    113
    ගුරු;18850945 said:
    හරි මම මුල්ටික වර්තමාන මාකට් එකේ ප්‍රයෝගික යෙදීම් එක්ක පැහැදිලි කරලා දෙන්නම්.මේ සතිය ඇතුලත කරන ක්‍රමවේදය තීරණය කරලා වැඩේට බහිමු.(මට ඕනේ ඕනෑම ආණ්ඩුවකට බලපෑම් කරන්න පුළුවන් විදියේ මේ වුර්තියෙන් ලාබ උපයන පිරිසක් හදන්නයි)

    elakiri machan. mama PM ekakuth ewwa. danata forex basic thiyena godak threads elakiri ekema thiyenawa. eka nisa videos hadaddi basic level ekata witharakma karanne nethuwa intermediate level ekatath video karanna machan. api wage godak ewun basic denagaththata eta wada ehata yanna thama try eka denawa.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මම ඔය ගැන කිසි දෙයක් දන්නේ නැ මචන්
    හැබැයි සිංහලෙන් තියන නිසා මුලික දැනුම තියන අයට ගොඩක් වැදගත් වෙයි
    රේප් 12+