නිදහස් සිතුවිලි
අමුතුම ජාතියේ වැඩක් පටන් ගන්න හිතුවා.....
මේකේ ඕන කෙනෙක්ට පුළුවන් තමුන්ගේ නිදහස් සිතුවිලි වචන වලට පෙරළලා නිසඳැස් සටහන් තබන්න.
තමන්ගේ තියෙන රැඩිකල් සිතුවිලි, ශෝකාලාප, උමතු සිතුවිලි, විවේචන, ඕනෑම දෙයක් සටහන් කරන්නට ඉඩ ප්‍රස්තාව තියෙනවා. හැබැයි මෙතන තහනම් මාතෘකාව දේශපාලනය. සමාජ අසාධාරණකම් ගැන ලියන්න පුලුවන්, හැබැයි කිසිදු දේශපාලන පක්ෂයක් නියෝජනය වන ආකාරයේ පෝස්ටු දැමීමෙන් කරුණාකර වලකින්න.
කලාව නමැති කිරි කළයට දේශපාලනය නමැති ගොමබිඳු වට්ටන එක අපරාධයක්.
එහෙනම් ඉතින් අවසරයි සිතුවිලි අකුරු කරන්න....