CCTV camera හා security System පිළිබදව ප්‍රශ්න
කැමරා පද්දතියක් අන්තර්ජාලය හෝ ජංගම දුරකථනය ඔස්සේ නැරබීමට Static IP එක්ක් අවශ්‍යමද?
එසේ අවශ්‍යනම් එය ලබා ගන්නේ කෙසේද?
අනිත් කාරනේ තමයි ගෙවල්වලට කඩවල් වලට පනින හොරු වැඩේ ඉවරකරල යනකොට සිසිටිවී යුනිට් එකත් අරන් යනවා. පොඩි ඉඩක් තියෙන කඩ කාමරවල යනිට් එක හංගන එක ලේසි නැහැ. කැමරා සහ පවර් වයර් වලින් ලේසියෙන්ම හොයන්න පුලුවන්
එලාම් සිස්ටම් කිහියක් ට්‍රයි කලාට ඒවා එතරම් සාර්ථක වුනේ නැහග අනවශ්‍ය වෙලාවටත් ඒව වැඩ කරනවා
මේ හැම දේටම සාර්ථක සිකියුරිටි සිසිටම් එකක් නැද්ද ටිකක් මිල අඩුවට ගන්න තියෙනව නම් හොදයි