අරණකට පෙම් බැඳ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අරණකට පෙම් බැඳ

    චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි විසින් සිංහලයට පරිවර්තනය කරන ලද, භිභූති භූෂණ් බන්ධ්‍යොපාද්‍යයන්ගේ "අරණකට පෙම් බැඳ"

    http://www.mediafire.com/download/teemm2xsdhh/ARANAKATA+PEM+BANDA+PDF.rar

    මන් හිතන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති නවකතාpdf (e books) තියන වෙබ් සයිට් ඕනි තරම්. පරිවර්තන හැරුනාම තියෙන්නේ ගොඩක් වෙලාවට බොලද වැඩකට නැති කතා පොත් තමයි. මන් මේ අහම්බෙන් හොයනකොට දැක්ක මම කියවලා තියන හොද පොතක්. ඔයාලත් කියවලා බලන්න කියවලා නැති අය. ඉන්දියාවෙන් කතාවක්. ජනගහනය වැඩිවීම හා කාරමිකරණය නිසා ජනජීවිතය වෙනස්වීම හා මුහුණ දෙන දුෂ්කරතා ගැනත් පරිසරය ගැනත් ලියවිලා තියන පරිවර්තන කෘතියක්

    හැමෝම දකින්නත් එක්ක බම්ප් එකක් දාන්න
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    thanks....umba ebooks kiyawanawada?

    අතට අහුවෙන හැම මගුලමයි
    ඇහැට දකින හැම එකමයි කියවනවා
    උබලා කැමතිනම්
    හොදයි කියලා හිතෙන ඒවා දැන්නම්
    හැබැයි මගේ ඒවා නෙමයි එහ්ම් මෙහෙන් උස්සපුව
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    අතට අහුවෙන හැම මගුලමයි
    ඇහැට දකින හැම එකමයි කියවනවා
    උබලා කැමතිනම්
    හොදයි කියලා හිතෙන ඒවා දැන්නම්
    හැබැයි මගේ ඒවා නෙමයි එහ්ම් මෙහෙන් උස්සපුව

    aulak na machan elaz...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොත මං ගාව තියෙනවා මචෝ.. කියවන්න වෙලාවක් ලැබුණෙ නැහැ තවම.. තෑන්ක්ස්..!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අතට අහුවෙන හැම මගුලමයි
    ඇහැට දකින හැම එකමයි කියවනවා
    උබලා කැමතිනම්
    හොදයි කියලා හිතෙන ඒවා දැන්නම්
    හැබැයි මගේ ඒවා නෙමයි එහ්ම් මෙහෙන් උස්සපුව
    යකෝ මට එක සැරයක් Ebook කියවලා ඇස් දෙකට කෙලවීගෙන ආවා.. නිදාගන්න බෑ ඇස්වලින් කඳුළු එනවා.. පස්සෙ තමා ඩොක්ටර් කිව්වෙ Ebook කියවන්න එපා කියලා..:yes: පොත් කියෙව්වට කමක් නැහැ.. වැඩිය Ebook කියවන්න එපා.. පොත් වලත් බං සුදු පිටු තියෙන පොත් කියවනකොට ඇස් රිදෙනවනේ..:dull:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    යකෝ මට එක සැරයක් Ebook කියවලා ඇස් දෙකට කෙලවීගෙන ආවා.. නිදාගන්න බෑ ඇස්වලින් කඳුළු එනවා.. පස්සෙ තමා ඩොක්ටර් කිව්වෙ Ebook කියවන්න එපා කියලා..:yes: පොත් කියෙව්වට කමක් නැහැ.. වැඩිය Ebook කියවන්න එපා.. පොත් වලත් බං සුදු පිටු තියෙන පොත් කියවනකොට ඇස් රිදෙනවනේ..:dull:

    ow Ebook kiyawanawanam phone eken hari monitor eken brightness aduma kerela kiyawanna..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    යකෝ මට එක සැරයක් Ebook කියවලා ඇස් දෙකට කෙලවීගෙන ආවා.. නිදාගන්න බෑ ඇස්වලින් කඳුළු එනවා.. පස්සෙ තමා ඩොක්ටර් කිව්වෙ Ebook කියවන්න එපා කියලා..:yes: පොත් කියෙව්වට කමක් නැහැ.. වැඩිය Ebook කියවන්න එපා.. පොත් වලත් බං සුදු පිටු තියෙන පොත් කියවනකොට ඇස් රිදෙනවනේ..:dull:

    මන් ඔය ගොඩක් බ්ලොග් වල තියන හැම පොතක්ම වගේ කියවලා තියනවා. ගොඩක් ඒවා හෙන චටර්
    පරිවර්තන තමයි බන් හොද. ලංකාවේ හොද ලේකකයන්ගේ ඒවා බ්ලොග් වල අඩුයි. වෙල්ඩින් කරන මම කම්මලේ බල්ලා වගේ තමයි
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මන් ඔය ගොඩක් බ්ලොග් වල තියන හැම පොතක්ම වගේ කියවලා තියනවා. ගොඩක් ඒවා හෙන චටර්
    පරිවර්තන තමයි බන් හොද. ලංකාවේ හොද ලේකකයන්ගේ ඒවා බ්ලොග් වල අඩුයි. වෙල්ඩින් කරන මම කම්මලේ බල්ලා වගේ තමයි
    ඒක නම් එහෙම තමයි බං.. අපේ තාත්තා ගාව නම් හෙන පොත් සෙට් එකක් තියෙනවා කාමරයක් පුරවලාම.. ගෙදරින් පිට ගෙනියන්න දෙන්නෙ නෑ.. අපේ එවුන් පොත් අරන් ගිහින් නැති කරලා, පිටු ඉරලා විකාරයක් කලා එකපාරක්.. එදා ඉඳන් මටවත් එළියට ගෙනියන්න දෙන්නෙ නෑ පොත්..:dull:

    සයිබර් එකේ හුඟක්ම තියෙන්නෙ යොවුන් ආදර කතානේ බං.. පරිවර්තන දානවා අඩුයි.. මේකෙ උන් කියවන්න කැමති නෑනෙ..:baffled:

    ow Ebook kiyawanawanam phone eken hari monitor eken brightness aduma kerela kiyawanna..
    :yes::yes::yes::yes:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අඩා එල එල ... අව්ල තියෙන්නේ E Book කියවද්දී ... පොතක් කියවනවා වගේ ආතල් එක අඩුයි ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විභූති භූෂණ බන්දෝපාධ්‍යාය ගේ ඔය පොත-හේ ආරන්‍යක්, කථා කහෝ! (එම්බා අරණ, කතා කරව!) කියන වංග නවකතාවේ සිංහල පරිවර්තනය. වංග බසින් අසංක්ෂිප්තව කෙලින් ම හෙළ බසට පරිවර්තනය කරල තියෙන්නේ අභාවප්‍රාප්ත චින්තා ලක්ෂ්මී සංහආරච්චි මැඩම්.

    ඔය පොත.......
    මගේ ජීවිතයේ කියවල තියන වින්දනීය ම පොතක්......හරියට නිසලව ගලන නදියක් අසබඩ දී ඇසෙන මන්ද්‍ර ස්වරයෙන් වැයෙන් වස්දඩු සංගීතයක් වගේ ඔය පොත............
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    mage gawa oya potha thiyenawa ban attama pattama pothak
    You must spread some Reputation around before giving it to maxboysl again.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    විභූති භූෂණ බන්දෝපාධ්‍යාය ගේ ඔය පොත-හේ ආරන්‍යක්, කථා කහෝ! (එම්බා අරණ, කතා කරව!) කියන වංග නවකතාවේ සිංහල පරිවර්තනය. වංග බසින් අසංක්ෂිප්තව කෙලින් ම හෙළ බසට පරිවර්තනය කරල තියෙන්නේ අභාවප්‍රාප්ත චින්තා ලක්ෂ්මී සංහආරච්චි මැඩම්.

    ඔය පොත.......
    මගේ ජීවිතයේ කියවල තියන වින්දනීය ම පොතක්......හරියට නිසලව ගලන නදියක් අසබඩ දී ඇසෙන මන්ද්‍ර ස්වරයෙන් වැයෙන් වස්දඩු සංගීතයක් වගේ ඔය පොත............

    :love::love::love:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    විභූති භූෂණ බන්දෝපාධ්‍යාය ගේ ඔය පොත-හේ ආරන්‍යක්, කථා කහෝ! (එම්බා අරණ, කතා කරව!) කියන වංග නවකතාවේ සිංහල පරිවර්තනය. වංග බසින් අසංක්ෂිප්තව කෙලින් ම හෙළ බසට පරිවර්තනය කරල තියෙන්නේ අභාවප්‍රාප්ත චින්තා ලක්ෂ්මී සංහආරච්චි මැඩම්.

    ඔය පොත.......
    මගේ ජීවිතයේ කියවල තියන වින්දනීය ම පොතක්......හරියට නිසලව ගලන නදියක් අසබඩ දී ඇසෙන මන්ද්‍ර ස්වරයෙන් වැයෙන් වස්දඩු සංගීතයක් වගේ ඔය පොත............

    මට මේකත් එක්කම මතකෙට එන්නේ j. දඩල්ලගේ මහතාගේ අරන්තලාව හරහා වසර හයක් කියන පොත. ඒ හේතුව මොකද්ද කියලා මටත් හිතාගන්න බැහැ. දෙකම රාජ්ජ සිවිල් සේවයේ අත්දකීම් එක්ක බදුන පොත් 2ක් නිසා වෙන්න ඇති.