නබිතුමා(PBUH) සහ මුස්ලිම් අපි...

Dr.Zakir Naik

Member
Sep 18, 2014
79
12
0
නබිතුමා(PBUH) සහ මුස්ලිම් අපි...

මගෙ කලින් thread එක බලපු අය අල්ලා කියන්නේ කවුද? එයාට මොනවද කැන්න පුළුවන් කියන එක ගැන දල අදහසක් ලබා ගන්න ඇති. අල්ලා ශේෂ්ඨයි. එයා තමයි අපි සේරම නිර්මාණය කරලා තියෙන්නේ වලාකුලක් උඩට වෙලා. ඒක දැන් විද්‍යාත්මකවත් ඔප්පු වේගෙන යනවා. තවටික දවසකින් ඔයාලට දැන ගන්න පුළුවන් වෙයි....​

ඒ වගේම එදා මම කියපු ස්ලාම් ආගම සහ රසායනික විද්‍යාව ගැන කරපු පරීක්ෂණයත් දැන ගන්න කැමතී කියලා ගොඩක් දෙනෙක් කියලා දෙන්නම්. මම ඒක දවස් කීපයකට කල් දානවා. මේ දවස්වල ගොඩක් බිසී. NASA එකට කුරානයේ තියෙන verses වගයක් විද්‍යාත්මකව පරිවර්ථනය කරමින් ඉන්නේ. මොකද අපේ ආගම හරිම විද්‍යානුකුල එකක්. හරියට ඉගන ගන්න ඔනේ. විද්‍යාවට පරිෂීලනය කරන්න බැරි තත්වයන් කරාද අපේ ආගම යනවා.​

එදා thread එක බලපු කට්ටිය ගල් මුල් ගොඩක් ජාති ඉදිරිපත් කරලා තිබුණා. මම ඒ සියලුම දේවල් නිහතමානීම සාමයේ ආගමේ නාමයෙන් බාර ගන්නවා.

ඔයාලා අපේ ස්ලාම් ආගම පරාජය කරන්න හිතනවා නම් ඒක හීනයක් විතරයි. අල්ලා අපි සියලුම දෙනා ගැන උඩ ඉදන් බලාගෙන ඉන්නේ... මම ඒ ගැන වැඩිය මොනවත් කියන්න කැමති නැහැ.​

අද මම කියන්න යන්නේ අපේ ආගමේ අල්ලා හැරුණ කොට ඉන්න වැදගත්ම කෙනා ගැන. එයා තමයි නබිතුමා(PBUH) (sallallaahu 'alayhe wa sallam) සල් තුමා කියලත් කියනවා. PBUH කියන්නේ (Peace be upon him) කියන එක.. එයා තමයි මුස්ලිම් අපිට ලෝකයේ උතුම්ම මනුස්සයා. එයාගේ මුලු නම තමයි Abū al-Qāsim Muḥammad ibn ʿAbd Allāh ibn ʿAbd al-Muṭṭalib ibn Hāshim..

ගොඩකි අය කියන කථාවක් තමයි නොදැනුවත් කම මත නබිතුමා(PBUH) අවුරුදු 9ක භාර්යාවක් හිටිය කියන කථාව. ඒක මහ අනුවන තර්කයක්. ඔයාලගේ මෝඩකම තමයි එතනින් එළියට එන්නේ. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්.

ඔයාලා මේවෙන කොටත් දන්නවා අල්ලාගේ නියමයන් අනුව එයා මවපු ලෝකය එයා පාලනය කරන බව. මිනිසු වශයෙන් අපිට හෙටක් හිතන්න බැහැ අල්ලා තමයි ඒක තීරණය කරන්නේ. ඉතින් ඇයි කවුරුත් බොරුවට කලබල වෙලා දගලන්නේ. ඒකල නබිතුමා(PBUH) ට අල්ලා විසින් ඉල්ලීමක් කරලා තියෙනවා අයේෂාව බිරිද හැටියට ගන්න කියලා. ඒ දවස්වල 570 CE වර්ෂවල Medina, Hejaz, Arabia වල හිටියේ ගොඩක් ශක්තිවන්ත මිනිසුන්. එයාලා වයසට වඩා ගොඩක් උස මහත අය. සාමාන්‍යයෙන් අවුරුදු 10 කියන්නේ දැන් වර්තමානයේ අවුරුදු 30ක විතර පෙනුමක් තිබුණා. අනික තමයි හින්දු අරාබි ඉලක්කම් අපි හොයාගත් නිසා තමයි නිවැරදිව ගණනය කිරීමක් කරන්න හැකි වෙලා තියෙන්නේ.. ඉතින් අයේෂාගේ දෙමව්පියන් ඒකට ගෙඩක් කැමතිවෙලා ගෞරවයක් හැටියට තමයි මේ විවාහ කටයුත්ත සිදුකරලා තියෙන්නේ. ඉතින් ඒක කාටවත් ප්‍රශ්නයක් නැහැ. ඔය ටික නොදන්නා මෝඩයෝ බොරුවට අපේ නබිතුමා(PBUH) ට අපහස කරනවා. අල්ලාගේ කැමැත්ත මත ඒක සිදුඋනා.ඉතින් කාටවත් මොනවත් කරන්න බැහැ. උදාහරණයක් ගත්තෝත් මේ අවස්ථාව අල්ලා හිතලා තියෙනවා ඔයාලට දැනුම බෙදලා දෙන්න. ඉතින් මම උබයෝගීකරගෙන ඒක සිදු වෙනවා. අනික මම ගොඩක් busy මේදවස්වල.​

ඉතින් දැන් අපි බලමු නබිතුමා(PBUH) මුස්ලිම් අපිට ඇයි වැදගත් වෙන්නේ කියලා.....

prophet Muhammad(PBUH) ගේ නම අපි සෑම දෙනාම අපේ නම හැටියට පිළිගන්නවා. මොකද එයාට තියෙන ගෞරව කිරීමක් නිසා අපි Muhammad කියලා අපේ අයට පොදුවේ නම ගන්නවා..

අපේ prophet Muhammad(PBUH) රැවුල වවලා හිටියේ අල්ලා දෙවියන්ට සමීප වෙන්න. ඉතින් අපිත් එයාවගේ රැවුල වවනවා අල්ලා දෙවියන්ට සමීපවෙන්න. මොකද අපි අපේ අපේ prophet Muhammad(PBUH) ට ආදරය නිසා.
උදා- සමහර අය රැවුල ඩයි කරනවා. කහ,තැබිලි පාට ඒ හරියටම අපේ prophet Muhammad(PBUH) උතුමාගේ පුජනීය රැවුලේ පාටම ලබාගන්න.

අපේ prophet Muhammad(PBUH) ආසම පාට කොළ පාට ඉතින් මම සහ සමස්ථ මුස්ලිම් ප්‍රජාවම ආසා පාටත් කොළ පාට. අපේ පල්ලි එතකොට පාකිස්ථාන් කොඩිය එහෙම කොළ පාටින් සරසන්නේ එකයි.
UNP පක්ෂය කොළ පාට ගත්ත එකට නම් මම පුද්ගලිකව කැමැති නැහැ. මොකද ඒක මුස්ලිම් අපේ පාට...

අපේ prophet Muhammad(PBUH) ට බිරින්දෑවරු 12ක් හිටියා. ඉතන් අපිත් එයාට කරන ගෞරව කිරීමක් ලෙස 12 දෙනෙක් බැඳගන්න කැමතී. නමුත් අපිට දැන් ඒක 4 දෙනෙකුට සීමා කරලා. අපිට හොර ගැණු පස්සේ යන්න ඔනේ නැහැ. නීතියානු කුලවම 4 දෙනෙක් බදින්න පුළුවන්. ඒක ගැහැණු අයට කරන ගෞරවයක්.

අපේ prophet Muhammad(PBUH) එයාගේ සියලුම බිරින්දෑවරුන්ට හොඳට ආදරයෙන්,ගෞරවයෙන් සැලකුවා. කොටින්ම එයාලා අනික් පිරිමි අයට නොපෙනෙන්න මුලු ඇඟම ආවරණය වෙන පරිදි බුර්කා එකක් ඇන්දුවා. මොකද හැම පිරිමියෙක්ම ගැහැනියෙක් දුටුවිට මානසිකව සතුටුවෙනවා. අපේ prophet Muhammad(PBUH) එහෙම කාන්තාවන්ට අවමානයක් නොවන්න කරපු උත්සහය අපි එයාට කරන ගෞරව කිරීමක් ලෙස අද දක්කවා අපේ බිරින්දෑවරු බුර්කා එකකින් වහලා පාරේ එක්ක යනවා.

අපේ prophet Muhammad(PBUH) circumcised කරලා හිටියේ. ඒ කියන්නේ පෙර සම කපලා හිටියේ.. අපි එයාට කැන ගෞරව කිරීමක් ලෙස අපේ සියලුම දෙනාගේ ලිංගයේ පෙර සම ඉවත් කරනවා. දැන් ඒක ගොඩක් ස්ලාම් නොවෙන අයත් කරනවා. මොකද සෞඛ්‍ය අතින් ගොඩක් ප්‍රෙයා්ජන තියෙනවා. මගේ භාර්යාවත් මට කියනවා ඔයාගේ ලිංගේන්ද්‍රය අනික් අයට වඩා පිරිසිදුයි කියලා...

අපේ prophet Muhammad(PBUH) කවදාවත් තමන්ගේ ඇදුම බිම ගැවෙන්න ඇන්දේ නැහැ. ඉතින් අපිත් එයාට කැරන ගෞරව කිරීමක් නිසා මුස්ලිම් අපේ කලිසම් මයිකල් ජැක්සන් ඇන්දා වගේ උඩින් තමයි අදින්නේ.. සරමත් එහෙමයි. පිරිසිදුකම තමයි වැදගත්.

අපේ prophet Muhammad(PBUH) කියලා තියෙනවා හිසට තොප්පියක් ( අපි භාවිතකරන) හැකි සම විටම පලදින්න කියලා. මොකද අපේ අන්‍යතාවය තියෙන්නේ එතන. ඉතින් අපි පල්ලි ගිහින් pray කරන කොට සහ හැකි සෑම අවස්ථාවකම ඒයාට කරන ගෞරවයක් ලෙස තොප්පියක් පලදිනවා..

දැන් ඔයාලට තේරෙනවා ඇති අපේ prophet Muhammad(PBUH) කොච්චර අපිට වැදගත්ද කියලා. එයා තමයි ලෝකයේ ශේෂ්ඨතම ආගම සොයාගත් පුද්ගලයා.

ඔයාලට මේක කියවලා ඇතිවුන ගැටලු හිතේ තියාගෙන ඉන්න එපා. මෙතන දාන්න. මම අනිවාර්යයෙන්ම එව්වාට පිළිතුරු දෙනවා........
 
මිට කලින් එළකිරියේ අහපු ප්‍රශ්න තියෙනවා, අපි මේවා අහපුවම මුස්ලිම් කස්ටිය උත්තර නොදී බයේ යනවා. ඩොක්ට වත් උත්තර දෙනවද?

1. සමහරු පොහොසත් වෙලා, සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි.සමහරු අන්ධ ,ගොළු , බිහිරි වෙලා උපදින්නේ ඇයි.අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ කුරාණේ තියෙන ඒවා වත් ඉගෙනගන්ඩ බැරි වෙනවනේ බන්. මන්ද බුධ්දිකයෙක් වුනත් එහෙමයි. ඌට judgment day එකේදී මොනවද කියන්ඩ තියෙන්නේ.අනේ පව්.

2.ඇයි උඹල ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ. ලෙඩේ හැදුනේ අල්ලාහ්ගේ කැමැත්ත හින්දනේ. ඇයි අල්ලාහ් ගේ කැමැත්තට විරුද්ධව බෙහෙත් බීල එක සනීප කරගන්ඩ හදන්නේ.
3. මචන් ම්නිස්සු ඉපදෙන්ඩ වසර මිලියන ගානකට කලින් Dynosirus ලා එහම ඉඳල තියෙනවනේ ඇයි බන් අල්ලාහ් උන්ව මවල තියෙන්නේ.මිනිස්සුත් නැතුව මොන මගුලකටද උන්. Trial design පාරක් දැම්ම කියල කියල නම් කියන්නද එපා.

4.අල්ලාහ්ට උඹලගේ හලාල් කෑම , හරක් එහෙම ගහක් ගෙඩි වගේ මවන්ඩ තිබුනනේ උඹලට කඩාගෙන කන්ඩ. දැන් හරකටත් මාර වේදනාවක් නේ මරද්දි.ඉතින් ඌ ගැනත් අනුකම්පාවෙන් හරක ගහක ගෙඩියක් කරලා මැව්වනම් ඉවරයි නේ.අල්ලාහ්ගේ design පොඩ්ඩක් අවුල් නේ?

5.ඌරා mistake එකක් විදිහට හරි මැවුන කියමුකෝ.උඹල ඔච්චර අකමැති ඌරා වඳ කරලා දාන්ඩ පුළුවන්නේ අල්ලාහ්ට.ඇයි එහෙම නොකරන්නේ.

6) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

7)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
(i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

8)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)
(i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

9)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

10)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

11)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

12)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?
(i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

(ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?
13 මේ ලොකේ කිසිම දෙයක් ඉබේ වෙන්න බැරි නම්, හැම දේම කවුරු හරි මවන්න ඔනෙ නම්, අල්ලව මැව්වෙ කවුද?
14 අල්ල සර්ව බලදාරී නම්, කල නොහැක්කක් නැත්නම්, අල්ලට පුලුවන්ද අල්ලට වැඩිය බල සම්පන්න කෙනෙක් මවන්න?( මවන්න පුලුවන්නම් අල්ල නෙවෙයිනෙ සර්ව බලදාරී..... අලුත් කෙනානෙ.... මොකද එයා අල්ලට වැඩිය බලවත්..... බැරිනම් අල්ල සර්ව බලදාරී වෙන්නෙ කොහොමද? එයට කරන්න බැරි දේවල් තියනවනේ... )
15 අල්ලා මනුෂ්‍යයාව මැවීමේ අරමුණ මොකක්ද? කෙලින්ම ස්වර්ගයේම මිනිසුන් මවන්න තිබුනනේ? මනුෂ්‍ය ලෝකයේ මවපු නිසානේ මේ කරදර ඔක්කොම? අඩු තරමේ මුස්ලිම් අයව විතරක් වත් ස්වර්ගයේ පහල කරවන්න තිබ්බ.
16 අල්ලා විසින්ම මවපු මනුෂ්‍යයා වැරදි වැඩ කරන්නෙ අල්ලා මනුෂ්‍යයාව මවපු ස්වභාවය ඒක නිසා. වැරදි කරන ස්වභාවය මිනිසුන් තුල ඇති කරපු අල්ලාම ඒ මිනිස්සු කරන වැරදි වලට දඬුවම් දෙනවා. මොන තරම් සාධාරණද?
 
  • Like
Reactions: dinuka rukshan

Dr.Zakir Naik

Member
Sep 18, 2014
79
12
0
කෑප්ටන් Jack Sparrow;17161422 said:

බොහොම සතුටුයි වැදගත් ප්‍රශ්න මම මේ සේරටම එකින් එක උත්තර දෙනවා...
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    අල්ලා කියන්නේ මලකඩ කාපු මොලයක් තියෙන පිස්සු ඩබල් පාලම් කොකෙක් ඕයි :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඔයාලට මේක කියවලා ඇතිවුන ගැටලු හිතේ තියාගෙන ඉන්න එපා. මෙතන දාන්න. මම අනිවාර්යයෙන්ම එව්වාට පිළිතුරු දෙනවා........
    ඕයි ඩොකා.......
    තමුසේ අර කලින් දාල තිබ්බ ත්‍රෙඩ් එකේ මම අහපු ඒවට උත්තර දීල ඉන්නව කෝ වෙන වෙන සොයන්නවල් කියවන්නේ නැතුව................
     
    මගේ භාර්යාවත් මට කියනවා ඔයාගේ ලිංගේන්ද්‍රය අනික් අයට වඩා පිරිසිදුයි කියලා...
    ඒ කියන්නේ උබේ ගෑනි පිට ගිහින් තියෙනවා කියන එක නේද?

    අපේ prophet Muhammad(PBUH) කවදාවත් තමන්ගේ ඇදුම බිම ගැවෙන්න ඇන්දේ නැහැ. ඉතින් අපිත් එයාට කැරන ගෞරව කිරීමක් නිසා මුස්ලිම් අපේ කලිසම් මයිකල් ජැක්සන් ඇන්දා වගේ උඩින් තමයි අදින්නේ.. සරමත් එහෙමයි. පිරිසිදුකම තමයි වැදගත්.
    ඔච්චර පිරිසිදු උබල ගාව ඇයි ඔච්චරටම ගද?
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    කෑප්ටන් Jack Sparrow;17161422 said:
    මිට කලින් එළකිරියේ අහපු ප්‍රශ්න තියෙනවා, අපි මේවා අහපුවම මුස්ලිම් කස්ටිය උත්තර නොදී බයේ යනවා. ඩොක්ට වත් උත්තර දෙනවද?

    1. සමහරු පොහොසත් වෙලා, සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි.සමහරු අන්ධ ,ගොළු , බිහිරි වෙලා උපදින්නේ ඇයි.අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ කුරාණේ තියෙන ඒවා වත් ඉගෙනගන්ඩ බැරි වෙනවනේ බන්. මන්ද බුධ්දිකයෙක් වුනත් එහෙමයි. ඌට judgment day එකේදී මොනවද කියන්ඩ තියෙන්නේ.අනේ පව්.

    2.ඇයි උඹල ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ. ලෙඩේ හැදුනේ අල්ලාහ්ගේ කැමැත්ත හින්දනේ. ඇයි අල්ලාහ් ගේ කැමැත්තට විරුද්ධව බෙහෙත් බීල එක සනීප කරගන්ඩ හදන්නේ.
    3. මචන් ම්නිස්සු ඉපදෙන්ඩ වසර මිලියන ගානකට කලින් Dynosirus ලා එහම ඉඳල තියෙනවනේ ඇයි බන් අල්ලාහ් උන්ව මවල තියෙන්නේ.මිනිස්සුත් නැතුව මොන මගුලකටද උන්. Trial design පාරක් දැම්ම කියල කියල නම් කියන්නද එපා.

    4.අල්ලාහ්ට උඹලගේ හලාල් කෑම , හරක් එහෙම ගහක් ගෙඩි වගේ මවන්ඩ තිබුනනේ උඹලට කඩාගෙන කන්ඩ. දැන් හරකටත් මාර වේදනාවක් නේ මරද්දි.ඉතින් ඌ ගැනත් අනුකම්පාවෙන් හරක ගහක ගෙඩියක් කරලා මැව්වනම් ඉවරයි නේ.අල්ලාහ්ගේ design පොඩ්ඩක් අවුල් නේ?

    5.ඌරා mistake එකක් විදිහට හරි මැවුන කියමුකෝ.උඹල ඔච්චර අකමැති ඌරා වඳ කරලා දාන්ඩ පුළුවන්නේ අල්ලාහ්ට.ඇයි එහෙම නොකරන්නේ.

    6) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

    7)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
    (i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

    8)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)
    (i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

    9)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

    5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

    10)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

    11)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

    ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

    12)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?
    (i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

    (ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?
    13 මේ ලොකේ කිසිම දෙයක් ඉබේ වෙන්න බැරි නම්, හැම දේම කවුරු හරි මවන්න ඔනෙ නම්, අල්ලව මැව්වෙ කවුද?
    14 අල්ල සර්ව බලදාරී නම්, කල නොහැක්කක් නැත්නම්, අල්ලට පුලුවන්ද අල්ලට වැඩිය බල සම්පන්න කෙනෙක් මවන්න?( මවන්න පුලුවන්නම් අල්ල නෙවෙයිනෙ සර්ව බලදාරී..... අලුත් කෙනානෙ.... මොකද එයා අල්ලට වැඩිය බලවත්..... බැරිනම් අල්ල සර්ව බලදාරී වෙන්නෙ කොහොමද? එයට කරන්න බැරි දේවල් තියනවනේ... )
    15 අල්ලා මනුෂ්‍යයාව මැවීමේ අරමුණ මොකක්ද? කෙලින්ම ස්වර්ගයේම මිනිසුන් මවන්න තිබුනනේ? මනුෂ්‍ය ලෝකයේ මවපු නිසානේ මේ කරදර ඔක්කොම? අඩු තරමේ මුස්ලිම් අයව විතරක් වත් ස්වර්ගයේ පහල කරවන්න තිබ්බ.
    16 අල්ලා විසින්ම මවපු මනුෂ්‍යයා වැරදි වැඩ කරන්නෙ අල්ලා මනුෂ්‍යයාව මවපු ස්වභාවය ඒක නිසා. වැරදි කරන ස්වභාවය මිනිසුන් තුල ඇති කරපු අල්ලාම ඒ මිනිස්සු කරන වැරදි වලට දඬුවම් දෙනවා. මොන තරම් සාධාරණද?

    අප්පට හුඩු ලිඳේ තමා :shocked:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    "Religion is like a penis. It's fine to have one and it's fine to be proud of it, but please don't whip it out in public and start waving it around"

    adahana labbak adahapan anith minissunta wada nodi , inna rata winasha nokara..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113
    සුරංගනා කතා කියවන්න කම්මැලි බන්:dull:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මේකට උත්තරයක් දෙනවද සහෝදරයා. කලින් ත්‍රෙඩ් එකේ ඇහුවෙ.

    අල්ලා අකැමැති දෙයක් මේ ලෝකෙ වෙන්නෙම නැද්ද? :shocked:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    . මගේ භාර්යාවත් මට කියනවා ඔයාගේ ලිංගේන්ද්‍රය අනික් අයට වඩා පිරිසිදුයි කියලා...

    :lol::lol::lol::lol::lol::lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,277
    4,408
    113
    ඇයි එන්නද
    මගේ භාර්යාවත් මට කියනවා ඔයාගේ ලිංගේන්ද්‍රය අනික් අයට වඩා පිරිසිදුයි කියලා...

    ube gani pita giya neda
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මගේ භාර්යාවත් මට කියනවා ඔයාගේ ලිංගේන්ද්‍රය අනික් අයට වඩා පිරිසිදුයි කියලා...

    LMAO...!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෑප්ටන් Jack Sparrow;17161452 said:
    ඒ කියන්නේ උබේ ගෑනි පිට ගිහින් තියෙනවා කියන එක නේද?

    :rofl::rofl::rofl::rofl::rofl:
    යකෝ කිරියෙ මෙහෙම විහින් ළිං කපා ගැනිල්ලක් මගේ හිටපු කාලෙ තුල දැකල නෑ.....
    ඇත්තටම මේ ඩොකාට පිස්සු ද බං......?????
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    250132_9d2ee0cfeddd0e3c442c963229497a8e_large.jpg