iPhone 6 ලංකාවේ_මුලින්ම ගත්තේ ජයනාත් ලු
ඇපල් සමාගම විසින් නව iPhone 6 වෙළඳපලට නිකුත් කිරීමෙන් අනතුරුව පැය කිහිපයකට පසුව ලංකාවේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය අලෙවි වී තිබෙනවා. ජනප්‍රිය සංගීතඥයෙක් වන ජනනාත් වරකාගොඩ මහතා විසින් මිලදීගත් මේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය අලෙවි කර ඇත්තේ I Device Solutions ආයතනය විසිනි. පහතින් දැක්වෙන්නේ I Device Solutions හි හිමිකරු දමිත් නිරන්ජ මහතා විසින් ජනනාත් වරකාගොඩ මහතාවෙත ලංකාවේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය අලෙවි කල අවස්ථාවයි.

Last edited: