සෝපානයේ මාරයා (සංවේදි වීඩියෝ සහිතයි)
අද අද එයි මරු පින් කරගන්නේ
කෙලෙසද හෙට මරු නේති සිතන්නේ
කිකලද මහසෙන් මරු ඇප වන්නේ
කුමටද කුසලට කම්මැලි වන්නේ

සෝපානයේ මාරයා (සංවේදි වීඩියෝ සහිතයි)
ඔබ සoවේදී මනසක් ඇත්තෙක් නම් බැලීමෙන් වළකින්න.
ඔබ සoවේදී මනසක් ඇත්තෙක් නම් බැලීමෙන් වළකින්න.
අද අද එයි මරු පින් කරගන්නේ
කෙලෙසද හෙට මරු නේති සිතන්නේ
කිකලද මහසෙන් මරු ඇප වන්නේ
කුමටද කුසලට කම්මැලි වන්නේ

Last edited:




ඒත් මොකක්ද උනේ කියලනේ මං මේ කල්පනා කරන්නෙ.. Elevator එකට නගිනකොට Elevator එක පහලට යනවද..?
උබ Lift එකක් වැඩ කරන ව්දිය දන්නේ නැද්ද බන්?
lift එකක් කියන්නේ
මම ඒක නිසා වැඩියේ lift වල යන්නේ නෑ, පඩිපෙළ හොදයි බන් exercise එකටත් එක්ක.