ජිවිතෙට වෑදගත්

trng

Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    ජිවිතෙට වෑදගත්

    දන්න දෙයක් බෙද ගන්න එක හොදයිනෙ, කොහෙන්වත් ඉස්සුවෙ නෑ,, මමයි ටයිප් කලෙ

    ගොඩ දෙනෙක් දන්නවනෙ අපෙ හාර්ට් එකයි පෙනහෑල්ලයි 2න් වෙන්නෙ මොකද්ද කියලා,,ඔය 2 සම්බන්ද වෙන්නෙ පුප්පුසිය දමනි සහ ශිරා වලින් කියලත් අහල ඈති එලකිරි එකෙ අය

    කෙනෙක්ගෙ මරනයට හෙතුව ඈහුවොත් බොහොවිට දෙන පිලිතුර තමයි හාර්ට් ඈටාක් කීයයි.:no::no:

    ඉතින් මම කියන්න යන්නෙ කොහොමද හදිසි හාර්ට් ඈටාක් එකකදි කොහොමද එ රොගියට ප්රකථමාධාර දෙන්නෙ කියලා
    එකට විසදුමක් හෑටියට තමයි CPR (Cardiopulmonary resuscitation )කියන ක්රි යාවලිය මිනිස්සු පුහුනු වෙන්නෙ,,(හර්ද පුප්පුසිය ප්රsබොධ කිරිම)

    ලන්කාවෙ අපි හෑමොම දන්නෙ මුවට මුව තියා හුස්ම පිබිම කියලනෙ:P:P:P,,ඔව් එක තමා ටිකක් ප්රදමිතියකට හොදෙ,,

    මොන වගෙ අවස්තාවකදි වගෙද අපිට මෙම ක්රදමය වෑදගත් වෙන්නෙ
    >හදිසි හාර්ට් ඈටාක් එකකින් හදවත:love: නෑවතුන කෙනෙකුට
    >හදිසි හාර්ට් ඈටාක් එකකින් හුස්ම ගෑනිම නෑවතුන කෙනෙකුට
    >විදුලි සෑර වෑදි හදවත නෑවතුන කෙනෙකුට
    >උඩකින් වෑටි හදවත හුස්ම නෑවතුන කෙනෙකුට
    (නොට්-මෙ සෑම අවස්තවකදිම අදික රුදිරවහනයක් නොතිබිය යුතුයි )

    උදා- අපි හිතමු පාරෙදි කෙනෙක් පපුව රිදෙනව කියලා වෑටුන,,
    ( තොපි අහක බලන් එහෙම යනව නෙමේ )
    දියුනු රටවලනම් 1 කොල් එකෙන් 10min වලින් ඈම්බිය එතන

    අපෙ රට ඔක්කොටම වඩා දියුනු එකෙ,,වෑටිච්ච කෙනාව ඉස්පිරිතාලෙට ගෙනියන්න අඩුම පෑය බාගයක් යයි,එතකොට මලකද තමා ගෙනියන්න වෙන්නෙ,,මොකද මිනිත්තු 9 පසු හදවත නෑවතුන කෙනෙකුගෙ මොලය මෑරෙනව මොලෙට ලෙ නෑතිව
    :baffled::baffled::baffled:
    ඉතින් දෑන් බලමු කොහොමද ඔය කාලෙ අතරෙ ලෙඩාව බෙරාගත හෑකි මට්ටමෙ( මොලය නොමෑරි ) තියා ගන්නෙ කියලා.

    Cardiopulmonary resuscitation (CPR)


    මෙකයි පිලිවල DRABC

    (D-Danger)
    රොගියා වෑටි සිටින්නෙ අන්තරාදයක තෑනකද යන්න (උදා-water,metal, gas, විදුලි රෑහෑන් ඈති තෑනක්, උඩක, වෑටිච්ච මිනිහාට ගොනා ඈන්නා වගෙ වෑඩක් වෙන තෑනක් )

    1>මුලින්ම රොගියාව ආරක්ශාකාරි සමතල තෑනකට ගෙන්න

    (R-Response)
    රොගියාගෙ උරහිසට තට්ටු කර සිහිය තිබෙදෑයි අසන්න,,( කාන්තවක් උවත් උරහිසට )
    රොගියගෙන් පිලිතුරක් නොමෑතිනම්,,

    (A-Ambulance)
    වහාම වාහනයක් ගෙන්ව ගෙනිමට වෙනත් කෙනෙකුට කියන්න.

    (B-Breathing)
    රොගියාගෙ හිස උඩට හරවා හුස්ම ගෑනිමෙ පහසුවට තබා හර්ද ස්පන්දනය හා හුස්ම ගෑනිම පරික්ශාකර බලන්න,,( විඩිඔ එකෙ ආකාරයට )

    (C-CPR)
    රොගියා හුස්ම ගන්නෙ නොමෑතිනම් පමනක් CPR ආරම්බ කරන්න,,
    >පසුව විඩියොවෙ ආකාරයට ඈගි 2 කින් ඉල අට කුඩුවෙ පහල සිට අකුරෙ ආකාරයට මෑද සම්බන්ද ස්තානය හදුන ගන්න, අනෙක් අත ඊට ඉහලින් එ හා සමනව තබ විඩියොවෙ අකාරයට අත් 2 පිහිටුවා ගන්න,,වෑලමිට නොමෑනෙන සෙ.

    >දෑන් පපුව තෙරපුම ආරම්බ කරන්න, එය අගල් 1 1/2 - 2 ත අතර විය යුතුය. ( පොඩි අයගෙ අගල් 1ක් පමන )
    එහි වෙගය (මිනිත්තුවකට 100 ක් පමන ), 30 වතාවක් තෙරපන්න. විඩියොවෙ අකාරයට
    30 වතාව ගනන් කරන්නෙ මෙ ආකාරයටය.

    1and 2and 3and 4and 5 1and 2and 3and 4and 10 1and 2and 3and 4and 15....30

    >පපුව තෙරපුමෙන් පසුව නෑවතත් හිස මදක් උඩට හරවා නාසය හොදින් වසා මුවට මුව තබා:rofl:( තොපෙ කෑත හිත නෑතිව ) වාතය පිට නොවන ආකරයට තබා පිබින්න, නාසය අතහෑර තත්පර 2 විවෙකයක් දෙන්න නෑවත නාසය වසා පිබින්න, (බඩ පිම්බෙදෑයි බලන්න )

    රොගියා හුස්ම ගන්නෙදෑයි පරික්ශා කරන්න

    හුස්ම නොගන්නෙනම්:oo::oo:

    පසුව නෑවත පපුව තෙරපුම් ස්තානය සොයා 30 වතවක් තෙරපන්න,,

    රොගියාව රොහල්ගත කරන තුරුම 30 (පපු තෙරපුම ) - 2(පිබිම ) අනුපාතයට මෙසෙ කරන්න,,

    එයින් රොගියගෙ මොලය මිය යාම වලක්වා ගත හෑක,,
    රොහල් ගත උ විගස ඩොකාට කියන්න CPR දුන් වග නොනවත්වා.

    වෑරදි තෑන් පෙන්වා දෙන්න දන්න අය,, 2නි කොටස ගෑන පස්සෙ කියන්නම්

    වගකිමෙන් පුරුදු උනොත් කෙනෙක්ගෙ ජිවිතය බෙරාගන්න පුලුවන්,

    ජය ශ්‍රි
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ගොඩක් වැදගත් ලිපියක් ගොඩක් අය දන්නේ නැටි දේවල්
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    ඔව් මචන්ලා මට මෙක ගෑන ට්‍රෙනින් එකක් තියෙනවා,, තාම කාටවත් CPR දුන්නෙනම් නෑ,, අපෙ රටෙ අඩුම තරමින් A/L වලට හරි ඈතුලත් කරන්න වටින දෙයක්
     
    • Like
    Reactions: oshan323