Sony_Xperia_ෆෝන්_එක_දෙනවා..... බෙල්ලටම_හිරවෙන_සල්ලි_ප්‍&#3

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Sony_Xperia_ෆෝන්_එක_දෙනවා..... බෙල්ලටම_හිරවෙන_සල්ලි_ප්‍&#3

    Sony Xperia Z Ultra..

    මගේ ෆෝන් එක විකුනනවා.. බෙල්ලටම හිරවෙන සල්ලි අව්ලක් නිසා... 48කට දෙනවා..... අරන් මාස 3යි... ලැප් එක දෙන්න බැරි නිසා මේක දෙන්නේ..... කිසිම හිරීමක් නෑ... 100% ඔක්කොම... කම්ප්ලීට් බොක්ස් විත් ඇසසරිස් තියනවා... ෆ්‍රී පවුච් දෙකකුත් දෙනවා.... ගන්න කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්න.... ලොකු හෙල්ප් එකක් මේක කාට හරි සෙට් කරලා දෙන්න... මම ආයේ සල්ලි දෙනවා ෆෝන් එකේ අව්ලක් කියුවොත්.....


    KodoNTXQ_big.jpg
     
    Status
    Not open for further replies.