කිරිය මොකුත් නෑනෙ බං ලොකු event එකක්.



තියමුද බයිල මඩුවක් හොඳට organizing පාරක් එහෙම දාල.
දීපල්ලකො අදහස්.






තියමුද බයිල මඩුවක් හොඳට organizing පාරක් එහෙම දාල.

දීපල්ලකො අදහස්.










බයිල මඩුව මයිල් බඩුව නෝටි බබාගේ
kattiya kiyanawanam bump karannam. NEWS walata UVE giya baila iwaraine
කෑප්ටන් Jack Sparrow;17173790 said:අදහස නම් හොදයි මචං, විස්තර දාපන්කෝ.
මොනවා හරි කරන්න ඔන තම්යි බන් දැන් නම් කිරිය නිකන් කම්මැලි වෙලා



elazzzමරුසිරා;17174013 said:bump
නෝටි බබා;17173843 said:ඇයි බං බැරි![]()

මොනවා හරි කරන්න ඔන තම්යි බන් දැන් නම් කිරිය නිකන් කම්මැලි වෙලා

අඩෝ උබ චැට් ත්‍රෙඩ් එකක්වත් දාපන්කෝ...![]()
වැඩක් නැහැ බන් දැන් චැට් කරන්නවත් කොල්ලො නැහැ ඔන්න දාන දවසෙම පොස්ට් 70ක් විතර වැටෙයි ඉට පස්සෙ ත්‍රෙඩ් එක උන දෙයක් නැති වෙනවා දැන් එලකිරියත් කාර්මික වෙලා

නෝටි බබා;17173828 said:දීපල්ලකො අදහස්, දිනයක් එහෙම.
අද 23නේ...
27 සෙනසුරාදා වගේ තිබ්බොත් කොහොමද?
7ට විතර පටං ගමු?