අපේ ලෝකය බිදිලා ගිහින්

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    අපේ ලෝකය බිදිලා ගිහින්

    ඉගිලෙන්නට වරම් නෑතිය මට
    වෙලාගෙන ඈත මා දුප්පත්කමින්
    ඔබ හා ඒමට අදත් බෑයිද මට
    පෙරුම් පුරන්න මට වෙයි ඉතින් ...

    මගේ ලොවට පෑයූ ඒ පුරහද
    ගොලු වෙලා අද නෑ පෙනෙන්නට
    අන්දකාරය මා වසන්...
    පුරහද පායන් ... නෑ ඉතින් ...

    ඔබ දුර ගියත් වරම් නෑත නවත්තන්නට
    බෑරිලු ඉන්න අපි එකතුවී
    අපිට අයිති නෑති අපේ දෛවයෙ
    ලියා ඈත කවුදෝ... විසින් ...
    අපේ ලෝකය බිදිලා.. ගිහින්...​
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එල කොලුවෙක්නේ උබ
    ලස්සනයි
    දිගටම කියපන් මලලි රේප්+++
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    11.gif
    එළ මචන්, දිගටම ලියපන් +රෙප්
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ආදරය මිනිසා කවියකු කරන්න සේම විරහව විසින් මිනිසා ජීවිතය පිලිබද දාර්ශනිකයකු කරන්නෙලු :dull:


    කවියක් ලියලා පාර අයිනට වෙලා කැල්ලක් බලාගෙන ඉදපන්:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මප පොඩි වචන හරබයක් කරානම්
    මේ වචන ටික ලස්සන සිංදුවක් කරන්න පුළුවන් වගේ
    ඒ තරමට අර්ථවත්
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    එල කොලුවෙක්නේ උබ
    ලස්සනයි
    දිගටම කියපන් මලලි රේප්+++


    thanks aaa.....


    එල කොලුවෙක්නේ ජෝෂ්
    දිගටම ලියන්න මල්ලි රේප්+++ :):)


    ela

    niyamai ban
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    11.gif
    එළ මචන්, දිගටම ලියපන් +රෙප්
    :yes::yes::yes:
    එල කොල්ලෙක්නෙ

    thanks machan

    ආදරය මිනිසා කවියකු කරන්න සේම විරහව විසින් මිනිසා ජීවිතය පිලිබද දාර්ශනිකයකු කරන්නෙලු :dull:



    කවියක් ලියලා පාර අයිනට වෙලා කැල්ලක් බලාගෙන ඉදපන්:P
    attata?
    අම්මප පොඩි වචන හරබයක් කරානම්
    මේ වචන ටික ලස්සන සිංදුවක් කරන්න පුළුවන් වගේ
    ඒ තරමට අර්ථවත්

    haha , ela
     
    • Like
    Reactions: hacker T

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කියන්න තියෙන්නේ නියමම ලිවිල්ලක් දිගටම ලියන්න
    දෙන්න පලුවන් ඉතින් රේප් ටමා :)