iSonnayo වරෙන්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    10710529_10152716688216840_7121995638151102348_n.jpg

    :D:D:D:D
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උඹ iPhone user කෙනෙක් නේද? :P

    නෑ නෑ ඕකා තාම අයිෆෝන් 6 එකක් ගන්න සල්ලි එකතු කරනවා..මම දැක්කා ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා ගාණ කීයද අහලා..:rofl::rofl::rofl:උපරිම වේදනාවේ සළකුණු.:P
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ow. mama me nikan ahanne mama dakka members la keepa denek ubath athuluwa, iphone wala ada hoya hoya thred danawa, aye iphone kiyana thread ekak dammath duwagena awith ada hoyanawa,

    ehema karanne riduna nisa nemeda? :rofl:

    මචන්, ඔච්චර හිතට ගන්න එපා බන් ඕක ගැන. මමත් iPhone එකක් ගත්ත නම් මාත් iPhone හොඳයි කියන පැත්තට සප් කරනවා. දැන් පාවිච්චි කරන්නේ android නිසා android හොඳයි කියන්නේ. :P

    ඔය දෙකේම හොඳ නරක තියෙනවා බන්. මොනවා වුනත් iPhone කියන්නේ quality එක අතින් ඉහලින්ම තියෙන නිෂ්පාදනයක්. අපි මේ ගන්නේ fun එකක් බන්. මගේ යාලුවෙක් ඉන්නවා. ඌ පාවිච්චි කරන්නෙත් iPhone එකක්. ඒත් හැමදාම ඒකෙ features වලට බැන බැන ඉන්නේ. මොකද ඌ android developer කෙනෙක්. ඒ වගේ එවුනුත් ඉන්නවා ඉතින්.
    :yes::yes::yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    I have been a swiftkey user on Android for years and last week I tried this new swiftkey for iOS 8, vae to say it's shit compared to swiftkey I used 2 years ago.
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    i phone smaga irisiywa kawda iware weid me android..matat ekak ganna aswa awith tiyenne...apple quality eka nm mn dakke ne bn kisima phone ekaka ..eka ne kiynna katwat be..features awlak ne bn mta ona tika tiynwa customization nm adui tma ithn..jailbreak krma android wage ma tma..