අපනයනය කරන්න

yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
37
IN YOUR HEART
එළකිරි සහෝදරයනි,

පොඩි chance පාරක් තියෙනව maldives වලට එළවලු අපනයනය කරන්න. එත් මහා ලොකුවට නෙවෙයි පොඩි පොඩි ප්‍රමනවල්. කවුරු හරි දන්නවද. ගුවන් මාර්ගයෙන් එළවලු ඒ කියන්නේ කැරට් බීට් ගෝව වගේ දේවල් ප්ලාස්ටික් පෙට්ටි වලට දාල අපනයනය කරන්නේ කොහොමද කියල ඒ වගේ දෙකට යන වියදම කොහොමද කියල? මේ ගැන වැඩි විස්තර දැනගන්නවානම් කොහෙටද කතා කරන්න ඕනේ ?
 

EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
ගුවන් මගින් ප්‍රවාහනය කරන්න ලොකු ගානක් යයිනේ මචං. උඹට profit එකක් තියෙයිද.
 
  • Like
Reactions: yasitha_o3

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    logistic company kihipayakata katha karala solution eka ahanna habai ita kalin
    supplier buyer hodata allagena inna nathnam un vidinawa business ekata
     
    • Like
    Reactions: yasitha_o3

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    thanks reply karapu hamotama. mama Maldives wala inne me tike. e nisa buyer gana baya wenna deyak na. eth prashne thiyenne meheta badu gennana widiha. flight wala ta yana wiyadama danganna thanak nadda? sri lankan wage call karoth un wisthara dei da?