iPhone 6 දෝෂයක් ලොව කළඹයි !

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    iPhone 6 දෝෂයක් ලොව කළඹයි !

    අලුත් iPhone 6 හි දෝෂයක් ලොව කළඹයි !

    maxresdefault-790x444.jpg

    සාමාන්‍යෙයන් iPhone භාවිත කරන කෙනෙක් තමන්ගේ ෆෝන් එක cover එකක් හරි case එකක්
    හරි දාලා පාවිච්චි කරනවා දකින්න අමාරුයි. ඒත් අලුතින් නිකුත් වූ iPhone 6 දුරකථනයට නම් ඔබට ඒ
    වගේ දෙයක් භාවිත කරන්නට වේවි කියලයි අපිටනම් හිතෙන්නේ. මොකද iPhone 6 භාවිත කරන
    බොහෝ දෙනෙක් දැන් දැන් ඒ අයගේ ජංගම දුරකථනය සාක්කුවේ තිබියදී නැවී තිබීම ගැන පැමිණිලි
    කර තිබෙනවා. එය සුළු නැවීමක් වුවත් පහසුවෙන් දැකිය හැකි වෙනසක්. බොහෝ දෙනෙකුගේ ජංගම
    දුරකථන නැවී තිබුනේ ඉහළ ප්‍රදේශයට ආසන්නවයි.

    සමහරක් මේ ගැන අදහස් දක්වමින් කියා සිටියේ තද ඇඳුම් ඇඳීම නිසා මෙය සිදුවූ බවයි. ඒත් ඒක එහෙම
    වෙන්න පුළුවන්ද? iPhone ජංගම දුරකථනය හා iPhone 6 Plus ද්විත්වය නිකුත්වීමටත් ප්‍රථම එය
    නිර්මාණය කිරීමට ගන්නා උසස් තත්වයේ අමුද්‍රව්‍ය පිළිබඳ කතා බහට ලක්වුනා. ඇලුමිනියම් කියන්නේ
    සාමාන්‍යෙයන් මෘදු ලෝහයක්. නමුත් ජංගම දුරකථනයක් මේ වගේ නැමීමට ලක්වීම සාධාරණිකරනය
    කරන්න එය කරුණක් නෙවෙයි. මීට ප්‍රථම iPhone 5S සඳහා මෙවැනි පැමිණිලි වාර්ථා වුනේ නැති
    තරම්. ඉතින් ඔන්න දැන් ඔබේ ජංගම දුරකථනයෙන් iPhone 6 වෙත මාරු වෙනවාද කියලා හිතලා
    බලන්න ඔබට සිදු වේවි.

    Source
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇපල් කාරයෝ තමන්ට පුළුවන් දේ කරලා නිකන් හිටියනම් ඉවරයිනේ..මහලොකුවට samsung note එක කොපි කරන්න ගියා..ඔය කොලේ..:rofl::rofl::rofl:බලන් යනකොට samsung ලට තියෙන මොලෙන් බාගයක්වත් ඇපල් කාරයොන්ට නැහැ..ඇයි යකෝ ඇලුමිනියම් වලින් තඩි ෆෝන් එකක් slim එකට හැදුවහම ඒක දෙකට කැඩෙනවා කියලා මොන්ටිසෝරි යන ළමයෙක් උනත් දන්නවනේ..:rofl::rofl:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ඇපල් කාරයෝ තමන්ට පුළුවන් දේ කරලා නිකන් හිටියනම් ඉවරයිනේ..මහලොකුවට samsung note එක කොපි කරන්න ගියා..ඔය කොලේ..:rofl::rofl::rofl:බලන් යනකොට samsung ලට තියෙන මොලෙන් බාගයක්වත් ඇපල් කාරයොන්ට නැහැ..ඇයි යකෝ ඇලුමිනියම් වලින් තඩි ෆෝන් එකක් slim එකට හැදුවහම ඒක දෙකට කැඩෙනවා කියලා මොන්ටිසෝරි යන ළමයෙක් උනත් දන්නවනේ..:rofl::rofl:

    :yes::yes::yes:
    sira kathawa ban​
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    අඩෝ ඒක නෙමේ අර samsung cheap plastic කිව්ව අයිෆෝන් කාරයෝ දැන් කෝ බන්??:rofl::rofl::rofl:

    ඇෆ්ටර්මත් කුකුලාහ්
    පොර ඇපල් හී විශේෂ සමුළුවක් අමටන්න ගිහිං
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    i6 කැඩෙයි කියලා බයද?
    සාක්කුවෙ දාන්න සුවර් නැද්ද?
    ලක්ස ගානකට තට්ටු වෙයිද??

    නැ............

    එ ඉස්සර
    අලුත්ම නිස්පාදනය දැන් වෙලදපොලෙ
    ඇපල් හිමියන්ට විසෙස වට්ටම්

    ලොකු සාක්කු i-tshirt
    pocketshirt-1.jpg
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    i6 කැඩෙයි කියලා බයද?
    සාක්කුවෙ දාන්න සුවර් නැද්ද?
    ලක්ස ගානකට තට්ටු වෙයිද??

    නැ............

    එ ඉස්සර
    අලුත්ම නිස්පාදනය දැන් වෙලදපොලෙ
    ඇපල් හිමියන්ට විසෙස වට්ටම්

    ලොකු සාක්කු i-tshirt
    pocketshirt-1.jpg

    :lol:
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    ඇපල් කාරයෝ තමන්ට පුළුවන් දේ කරලා නිකන් හිටියනම් ඉවරයිනේ..මහලොකුවට samsung note එක කොපි කරන්න ගියා..ඔය කොලේ..:rofl::rofl::rofl:බලන් යනකොට samsung ලට තියෙන මොලෙන් බාගයක්වත් ඇපල් කාරයොන්ට නැහැ..ඇයි යකෝ ඇලුමිනියම් වලින් තඩි ෆෝන් එකක් slim එකට හැදුවහම ඒක දෙකට කැඩෙනවා කියලා මොන්ටිසෝරි යන ළමයෙක් උනත් දන්නවනේ..:rofl::rofl:

    umba mara mola karayek neee...oka dannawa nam 4n eka release una dawase kiyanna thibbane umbata...ay kata piyan hittiye?...lolzz...ponnaya
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    umba mara mola karayek neee...oka dannawa nam 4n eka release una dawase kiyanna thibbane umbata...ay kata piyan hittiye?...lolzz...ponnaya

    මචං මොකක්ද භාවිතා කරන 4න් මොඩෙලය? :yes: