Advanced SystemCare version 7.4 PRO නිකන් ගන්න වරෙල්ලා

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Advanced SystemCare version 7.4 PRO නිකන් ගන්න වරෙල්ලා

    Advanced SystemCare version 7.4 PRO

    IObit-Advanced-SystemCare-7-Pro-Screenshot.jpg

    ඔන්න කාලෙකින් පිනට දෙන භන්ඩයක් අරන් ආව මෙ SOFTWARE එක ගැන ගොඩක් අය දන්නවා ඇතිනෙ දන්නෙ නැත්තන් මෙතනින් ගිහින් බලපල්ලා

    Code:
    http://www.iobit.com/advancedsystemcarepro.php

    කෙටියෙන් කිවොත් මෙන්න මෙ ටික

    • Optimizes, cleans, and fixes a variety of PC problems with just 1 click
    • Speeds up PC startup, Internet connection, and the whole performance
    • Protects you against spyware and adware in real time
    • Organizes system resources intelligently for maximum PC performance
    මෙක ගොඩක් අය use කරන නිසා මෙන්න හොද අවස්තාවක් මාස 6කට නොමිලෙ දාගන්න

    මෙන්න promo link එක
    මෙතනින් ගන්න

    Code:
    http://sharewareonsale.com/s/advanced-systemcare-pro-sale

    ගන්නවනම් ඉක්මනට ගනිල්ලා තව පැය 13යි තියන්නෙ
    මෙතනින් රෙජිස්ටර් වෙලා ගත්තට හැමොටම එන්නෙ එකම key එක

    Code:
    CE6BF-EE56A-56138-E24B4

    setup එක මෙතනින් ගන්න

    Code:
    http://update.iobit.com/dl/advanced-systemcare-setup.exe

    :P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Thanks බං.. මං මේ ටිකේම පාවිච්චි කලේ System Mechanic එක.. ඒකත් අවුලක්ම නැහැ.. හැබැයි මචෝ Top Ten Reviews වල එකටම තියෙන්නෙ System Mechanic.. ඒ මොක උනත් Advanced SystemCare තරම් හිතට ඇල්ලුවෙ නැහැ.. කොච්චර කලක් දෙනවද බං..?

    • Like
    Reactions: maheshsenadheera

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Thanks බං.. මං මේ ටිකේම පාවිච්චි කලේ System Mechanic එක.. ඒකත් අවුලක්ම නැහැ.. හැබැයි මචෝ Top Ten Reviews වල එකටම තියෙන්නෙ System Mechanic.. ඒ මොක උනත් Advanced SystemCare තරම් හිතට ඇල්ලුවෙ නැහැ.. කොච්චර කලක් දෙනවද බං..?

    මෙක මාස 6යි මචන් මාත් ඉස්සර system mechanic පාවිච්චි කලා එත් එක හෙන dangerous software එකක් කියල ගොඩක් තැන් වල කියලා තියනව එකෙන් වෙලාවකට system files එහෙමත් මකනවලු එනිසාම එක අයි කරා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙක මාස 6යි මචන් මාත් ඉස්සර system mechanic පාවිච්චි කලා එත් එක හෙන dangerous software එකක් කියල ගොඩක් තැන් වල කියලා තියනව එකෙන් වෙලාවකට system files එහෙමත් මකනවලු එනිසාම එක අයි කරා
    අප්පටසිරි.. එල එල.. දැන් කොහොමත් අයින් කරනවා.. මේක හම්බඋනානේ.. :D