උබන්ටු....

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මම වින්ඩොස් වලට ආයුබොවන් කියල ගොඩක් කල්...2003 අවුරුද්දෙ පටන් අරගෙන වින්ඩොස් 98 , Me , 2000, Xp, Vista, 7. 8 වෙනකම් හැම එකක්ම පාවිච්චි කලා. කොහොම හරි අන්තිමට උබන්ටු වලට මාරු උනේ මාස 3කට උඩදි.

    මෙන්න මගෙ ඩෙස්ක්ටොප් එක..

    10659326_1552983524936110_4849138176383619869_n.jpg
    ඩිය සෙල්ලම් නැහැ...

    මේ තියෙන්නෙ ස්ටාර්ට් මෙනු එක වෙනුවට තියන menu එක..
    10641186_1552983381602791_5579403332374774542_n.jpg


    මෙතනින් ඔනැම සොෆ්ට්වෙයා එකක් ගන්න පුලුවන්..මුලින් ටිකක් නුහුරු උනත් පස්සෙ මෙවට හුරු වෙනව.. මෙක හරියට android play store එක වගේ
    1234649_1552983408269455_2870745262053895374_n.jpg



    Control Panel වෙනුවට System settings
    10354084_1552983291602800_4211727804428891733_n.jpg

    My Computer වෙනුවට තියෙන්නෙ මෙන්න මේ ෆොල්ඩර් එක..

    1003727_1552983424936120_2750827525577923998_n.jpg


    සින්හල ටයිප් කරන්නත් පුලුවන්, තව සමහර දෙවල හරියටම බැහැ..
    995654_1552983384936124_3323697886410509641_n.jpg


    දැනට නම් මගෙ අවශ්යතා මෙකෙන් ඉටු වෙනව. සින්හල ටයිප් වල නම් තව ඉගෙන ගන්න ගොඩක් දේ තියනව..වින්ඩොස් වලට වඩා ගොඩක්ම පහසුයි.. මම ගොඩක් සොෆ්ට්වෙයා වල වඩකරන කෙනෙක් නෙමෙයි.

    photoshop වෙනුවට ෆ්‍රි තියෙන්නෙ Gimp ..


    10415722_1552987121602417_1285344223454281353_n.jpg




    අනිත් වැඩ වලටත් සොෆ්ට්වෙයා තියනව.. කියවල අහන්න තියන දෙයක් අහන්න. ඩන්නවනම් කියල දෙන්නම්. බම්ප් එකක් දාගෙන යන්න
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    bump machan. math kalayak pawichchi kala. lap eke ida nathi nisaa remove kala.
    click click kara kara innawata wada commands gahala wada karanna hena asai machan math :)
     
    • Like
    Reactions: 541100

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    bump machan. math kalayak pawichchi kala. lap eke ida nathi nisaa remove kala.
    click click kara kara innawata wada commands gahala wada karanna hena asai machan math :)

    ටිකක් විතර කචල් මුලින්.. දැන්නම් පට්ට..:yes:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උබුන්ටු හොදයි මචන් අපේ ඔෆිස් එකෙත් තියෙන්නේ උබුන්ටු...ප්‍රශ්නෙ තියෙන්නේ මචන් ඔටොකැඩ්, අපේ පී.එල්.සී softwares වගෙකරන්න sophisticated software use බැරි කම තමයි:no:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පට්ට! :D මම පාවිච්චි කරන්නෙත් linux mint xfce. :yes: :cool:
    හැබැයි windows ත් පාවිච්චි කරනවා.. :yes:
     
    Last edited: