මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ නොවිසඳුනු අහිර

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ නොවිසඳුනු අහිර

    මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ නොවිසඳුනු අභිරහස්


    5. හෙජිං ගිවිසුමේ වරදකරුවන්ට දුන් දඬුවම

    4. භාරත ලක්
    ෂ්මන් ඝාතන සිද්ධිය

    3. අත්භූත සුදුවෑන් රිය

    2. රජ පවුලේ වත්කම් ප්‍රමාණය

    1. උක්කුං බබාගේ චන්ද්‍රිකාව





    මෙහි සඳහන් නැති රජයට/ විපක්ෂයට හෝ වෙනත් පාර්ශවයකට සම්බන්ද මෑත කාලයේ නොවිසඳුණු අභිරහස් ඇත්නම් කරුණාකර සඳහන් කරන්න. මෙම නුලේ අරමුණ කාටවත් මඩගැසීම නොව මෙවැනි අභිරහස් අභිරහස් ලෙසම අතීතයට එක්වීම වැලැක්වීම පිණිස එළකිරිවාසින්ව දැනුවත් කිරීමයි.

    ප.ලි. - මීට අමතරව විසඳි නැති බොහෝ අභිරහස් ශ්‍රි ලංකාවේ ඇතිබවට මේ නුලේ පළවූ එලකිරි සාමාජිකයින්ගේ කමෙන්ට් තුලින් හෙළිවූ අතර ඒවා දෙවන පිටුවේ සිට පලවී ඇත.


    මේවා විසඳන්නේ කවුද ? කවද්ද? යන්න තවත් අභිරහසක් බවට පත්වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව යනු අභිරහස් ගුහාවක්බව මාගේ අවසන් නිගමනයයි. නුමුදු තවදුරටත් සාමාන්‍ය ජනතාව ලෙස මෙවැනි අභිරහස් අප රටතුල සිද්ධවීමට (කුමන ආණ්ඩුවක් යටතේ වුවද) ඉඩදෙනවාද? යන ප්‍රශ්නය ඔබට භාරය.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ ඔව එච්චර අබිරහස් නෙමේ පොතක් පත්තරයක් හො ටිවි නිවුස් බලන එකෙක්ටනම්
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ආ ඔව එච්චර අබිරහස් නෙමේ පොතක් පත්තරයක් හො ටිවි නිවුස් බලන එකෙක්ටනම්

    ITN නිව්ස් ද ?:lol:

    images
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    ආ ඔව එච්චර අබිරහස් නෙමේ පොතක් පත්තරයක් හො ටිවි නිවුස් බලන එකෙක්ටනම්

    අත්භූත සුදුවෑන් රිය, මේක ගැන පොත් පත්තර වල දාන්න බයයි මොකද දාන එකාටත් කෙල වෙන හින්ද.
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ආ ඔව එච්චර අබිරහස් නෙමේ පොතක් පත්තරයක් හො ටිවි නිවුස් බලන එකෙක්ටනම්


    මචන් මාත් පත්තර, නිවුස් බලනවා. හැබැයි මටනම් තාම මේවා අභිරහස් තමා. මචන් උඹටනම් ඒවා එච්චර අභිරහස් වෙන්නේ නැත්තේ ඇයි කියන එක මටත් අභිරහසක් නෙමෙයි. ඒක ඉතින් එළකිරියේ හැමෝම දන්නා ප්‍රසිද්ද රහසක්නේ. ;)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ...
    අපි නෑ රැවටෙන්නේ..
    නටපු දා එලි වෙන්නේ..
    වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ..
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ...
    අපි නෑ රැවටෙන්නේ..
    නටපු දා එලි වෙන්නේ..
    වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ..

    :yes:
    ඔවුන්ට මතක නෑ - අපිට අමතක නෑ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    නොරොච්චොලේ විදුලි බලාගාරය දෝෂ සහිතව නිර්මානය කරපු උදවියට ලබාදුන් දඬුවම:dull:


    පෙරහැරට අවි ආයුධ පෙන්නන්න කැඳවාගෙන යාම :P


    රාජසන්තක කරන ලද මත්කුඩු උසාවි ගබඩාවෙදි පාන්පිටි බවට පත්වීම:rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අත් අඩංගුවට ගට් කුඩු වලට ගිය කල
    කුඩු පාන් පිටි වීම
    කුඩු කාර් එක අල්ලන්න කලින් stf මුලස්තානේ තිබීම
    පොලිසිය විසින් ආයුධ පෙන්වීමට එක්කං යෑම
    ලංකා මුහුඩේ චීනා ඔත්තු බැලීම
    ස්වාමින්වහන්සේනමකට දුන් තෑගී පාර්සලේ bra එකක් තිබීම
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    1.ඇයි බන් කටු ගේ කඩල හොරා ගත්තු කඩුව මොකද උනේ
    2.රට පුරා තිබ්බ නිධාන ටිකට උන දේ
    3.පින්නවල & කැලේ වල හිටපු ඇත් පැටව් ටිකට උන දේ
    4.මන්නාරමෙන් මතුවූ තෙල් නිධි උන දේ
    5.ලෝක බැන්කුවෙන් ගලවපු plug එකට සිද්ද උන දේ
    6.කුඩු කන්ටේනරේට සිද්ද උන දේ

    තව තියෙයි ලිස්ට් එකක් ටයිප් කරන්ඩ හිතෙන්නෙ නෑ
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    නොරොච්චොලේ විදුලි බලාගාරය දෝෂ සහිතව නිර්මානය කරපු උදවියට ලබාදුන් දඬුවම:dull:


    පෙරහැරට අවි ආයුධ පෙන්නන්න කැඳවාගෙන යාම :P


    රාජසන්තක කරන ලද මත්කුඩු උසාවි ගබඩාවෙදි පාන්පිටි බවට පත්වීම:rofl:

    මන්නාරමෙන් මතුවූ තෙල් නිධිය :rofl::P

    weliweriye wedi thiyanna ana karapukena..


    අත් අඩංගුවට ගට් කුඩු වලට ගිය කල
    කුඩු පාන් පිටි වීම
    කුඩු කාර් එක අල්ලන්න කලින් stf මුලස්තානේ තිබීම
    පොලිසිය විසින් ආයුධ පෙන්වීමට එක්කං යෑම
    ලංකා මුහුඩේ චීනා ඔත්තු බැලීම
    ස්වාමින්වහන්සේනමකට දුන් තෑගී පාර්සලේ bra එකක් තිබීම

    ගුරුවරු දන ගැස්සිම්

    මිනිසුන් ගස් බැදිම්

    1.ඇයි බන් කටු ගේ කඩල හොරා ගත්තු කඩුව මොකද උනේ
    2.රට පුරා තිබ්බ නිධාන ටිකට උන දේ
    3.පින්නවල & කැලේ වල හිටපු ඇත් පැටව් ටිකට උන දේ
    4.මන්නාරමෙන් මතුවූ තෙල් නිධි උන දේ
    5.ලෝක බැන්කුවෙන් ගලවපු plug එකට සිද්ද උන දේ
    6.කුඩු කන්ටේනරේට සිද්ද උන දේ

    තව තියෙයි ලිස්ට් එකක් ටයිප් කරන්ඩ හිතෙන්නෙ නෑ


    Thanks for sharing your Ideas mcnla :yes:

    බලන් ගියාම මේක අභිරහස් ගුහාවක්නේ :shocked: මේවා විසඳන්නේ කවුද ? කවද්ද? :oo: සාමාන්‍ය ජනතාව ලෙස අපි කුමක්ද කල යුත්තේ ?