US Company එකක වැඩ කරන්න කැමතිද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    US Company එකක වැඩ කරන්න කැමතිද?

    මචන්,
    උඹලා කැමතිද ගෙදර ඉඳන් US Company එකක Developer කෙනෙක් විදියට වැඩ කරන්න? Full Time with Monthly Salary. ගෙදර ඉඳන් වැඩ කරන්න තියෙන්නේ online.

    1 lak + ගන්න පුළුවන්.(ගාන උඹලා කතා කරගනින් interview එකේදී)

    මෙන්න මෙහෙමයි කතාව.

    PHP නම්

    for PHP, they must have experience in a complex PHP projects, LAMP, Angular, jQuery, jQuery Widgets, MySQL, MSSQL, Soap, REST, Web services, OOP, MVP/MVC

    Mobile Apps නම්

    for Mobile, must have iOS and Android (Native and non-native) experience, messaging, complex programing (Accelermeter, xCode(iOS), JAVA)

    මේ දේවල් දන්නවා නම් මට උඹලගේ CV එක එවපන් මචන්. 1lak කිව්වට උඹේ skills හොඳයි නම් උඹලට ඊට වඩා ගොඩක් ලොකු ගානකට යන්න පුළුවන් මචන්.

    හැබැයි උඹලට මේ කියන දේවල් එච්චර බැරි නම් apply කරන්න එපා මචන්. මොකද උන් interview 3k විතර skype එකේ කරලා තමයි ගන්නේ.ඒ නිසා මේ දේවල් දන්නේ නැත්නම් interview එකේදී charter වෙන්න වෙන්නේ.

    මේ දේවල් පුළුවන් කියල විශ්වාසයක් තියෙනවා නම් මට PM එකක් දාපන්. :)
    උඹලගේ යාලුවෝ ඉන්නවා නම් කියපන්.



    BUMP එකක් දාගෙනම යන්න මචන්.​
     
    Last edited:
    • Like
    Reactions: gangst3r.93

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    US Company එකක් වෙලා දෙන්නේ 1 kak ද බන්? හම් out sourcing හින්ද වෙන්න ඇති
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    හැබැයි උඹලට මේ කියන දේවල් එච්චර බැරි නම් apply කරන්න එපා මචන්
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    US Company එකක් වෙලා දෙන්නේ 1 kak ද බන්? හම් out sourcing හින්ද වෙන්න ඇති

    නෑ බන්. ඊට වඩා ගොඩක් වැඩි ගානක් ගන්න පුළුවන්. ඒක ඉතින් උඹලා interview එකේදී උනුත් එක්ක කතා කරගන්න හැටියට තමයි. මම කිව්වේ ආසන්න අදහසක් ගන්න.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Windows software developers ලට නැද්ද? මමත් online job එකක් කරාට වැඩි හරියක් නිකන් ඉන්නේ.
    මට පුළුවන් Delphi වලින් native windows applications හදන්ඩ. DB අනම් මනම් ඔක්කොම
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    PHP projects, LAMP, Angular, jQuery, jQuery Widgets, MySQL, MSSQL, Soap, REST, Web services, OOP, MVP/MVC

    මට මේවා ඔක්කොම ටික ටික පුළුවන් මචන්. එත්
    Angular එක්ක එච්චර වැඩ කරල නැහැ තවම. :(
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    PHP projects, LAMP, Angular, jQuery, jQuery Widgets, MySQL, MSSQL, Soap, REST, Web services, OOP, MVP/MVC

    මට මේවා ඔක්කොම ටික ටික පුළුවන් මචන්. එත්
    Angular එක්ක එච්චර වැඩ කරල නැහැ තවම. :(
    :frown: උබ ගිහින් කතාව ලියපන් :P