බූට් සින්දු අහන්න එපා...
විරහව සන්ගීත කලාව තුල ඉතා වැදගත් ස්ථානයක් හිමිව තිබූ අතර අතීතයේ විරහ ගීත තුල තිබුන හැඟීම උපේක්ෂාව මෛත්රීය වගේ හැඟීම්.එවකට තිබුන නිහාල් නෙල්සන්ගෙ ලස්සනට පිපුන වනමල් ගීතය තුල පවා පැවතියේ උපේක්ෂාව මිස දොම්නස නොවේ.එහෙත් වර්තමාන විරහ ගීත තුල තියෙන්නෙ තනිකරම සාපය, විලාපය වගේ සෘණාත්මක හැඟීම්. ඔයා ලැබුන්නැත්තෙන් තනිකඩ වෙද්දෙන් වගේ දැන් තියෙන විරහ ගීත බහුතරයක් ඇහුවම ඒ තුලින් අනුන් ගැනත් තමන් ගැනත් වෛරයත් උපදවනව. හැමදාම පැය විසි හතරෙම මන්තර ලෙසින් මේ සාපකාරී සින්දු ඇසීම තුලින් කිසිම දිනෙක සම්බන්ධයක් ගොඩ නැගීමට හෝ සමහරවිට ජීවිත කාලෙටම විවාහ වෙන්නත් ඉඩක් ලැබෙන්නෙ නැති වේවි. එයට හේතුව මිනිස්සුන්ගෙ සිත තුල ඉලක්ක ගොඩ නැගෙන්නෙ තමන්ට අහන්න දකින දේවල් අනුව වීම නිසාය. දැන් ඉන්න සමහර උදවිය මේ සාපකාරි සන්ගීතය වෙත ඇබ්බැහි වී සිටින අතර ඔවුන් දුක රසවිඳින්නන් බවට පත් වී තිබෙනව. සැබෑවටම ගත් කල දුක රස විඳීම විහින් කාලකණ්ණිවීමක් ලෙස හැඳින්විය හැකිය. දුක හෝ විරහව මිනිසා කරා එලඹෙන්නෙ මිනිසා පරීක්ෂා කිරීමට වන අතර එහිදී දුක යන හැඟීම මත අන්යන්ට හෝ තමන්ට අකටයුත්තක් සිදු කරගතහොත් ඔබ අදාල පරීක්ෂනයෙන් අසමර්ථ වීම නියතය.
පොදු ධර්මතාව අනුව තමා සතු දෙයක් නැතිවනුයේ ඊට වඩා හොඳ ලැබීමට වන අතර කෙල්ලෙක් දාලා ගියොත් ඊට වඩා හොඳ/ ගැලපෙන කෙල්ලෙකු ලැබීමට ඉඩකඩක් පවතී. එහෙත් ඔබේ නිවස දුක යන දොරෙන් වසා තැබීමෙන් ඇයට ඔබේ ජීවීතයට පැමිනීමට නොහැකිවේ.