වැඩ කාරයෝ එන්න.

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    වැඩ කාරයෝ එන්න.

    ඒ 1912 සරත් සමයේ දිනයකි.ඒ කළ ලෝකයේ විශාලම සාගර නෞකාවක් ලෙස සලකනූ ලැබූ ”ඔලිම්පික්” නම් නෞකාවට ඊතාමත්ම අරුම පුදුම සිදුවීමකට මුහුණ පෑමට සිදුවීය.ඔලිම්පික් නෞකාව මහා මුහුදේ යාත්‍රා කරමින් පවතින විට ඒහි ගමන් මඟින් මිටර 100ක් පමණ ඈතින් වූ සමාන්තර පථයක ”හෝක්” නම් කුඩා යුධ නැවක් වේගයෙන් ඉදිරියට ඇදෙමින් පැවතින. මෙහිදී හෝක් නැවේහි ගමන් කරන්නන්ට අත්දකින්නට ලැබුණේ පෙර කිසිදා අත්නොවිදි ඉතාමත් පුඳුම සහඟත සිදුවීමකි.එනම් කිසියම් අදෘශ්‍යමාන බලවේගයකින් සිදු කරන්නාක් මෙන් හෝක් සිය ගමන් පථයෙන් පිටපැන ඔලිම්පික් පථය දෙසට හැරි වේගයෙන් ගමන් කර අවසානයේ ඔලිම්පික් නැවේහි බඳෙහි හැපි ඒයද ඇතුලට සිදුරු කරගෙන යාමයි.නැවූදෙක අතර සිදුවූ ගැටුම එ තරමට බරපතල වීය.නමුත් මේ කිසිවක් සිදුවූයේ කපිතාන්ගේ කිසිදු පාලනයකින් තොර වන අතර නැව් දෙක අතර ගැටුම වළක්වන්නට ඔහු කොතෙක් උත්සාහ කළද එය ව්‍යාර්ථ වීම නිසා ඔහූ පුදුමයෙන් පුදුමයට පත්ව සිටියේය.

    පසුව ඉතාම ගැටළු සහගත සිදුවීම පිලිබඳ සොයාබැලීම සඳහා වෙනමම කොමිටියක් පත්කිරීමට පියවර ගැණුනි.පසුව පැවැත්වූ පරීක්ෂණ අනුව අවසාන තීරණය වූයේ ඔලිම්පික් නැවෙහි කපිතාන් හෝක් නැව වෙත නිසි පරිදි සංඥා නිකුත් නොකිරීම නිසා එය නියම මඟට ගැනීමට නොහැකි වූ බවයි.ඇත්තෙන්ම මෙවැනි සිදුවීමක් මීට පෙර මෙතරම් සැලකිය යුතු මාට්ටමින් අත්දැක තිබුණේ නැත.එනම් ගමන් කරමින් පවතින නැව් එකිනෙක ආකර්ෂණය වීමය.එහෙත් කොමිසම සඳහා පත්කර සිටි පුද්ගලයින් මේ පිළිබඳ තරමක් වෙනස් පදමකින් සොයා බැලුවේ නම් මෙම පුදුම සහගත ආකර්ෂණය විම පිළිබඳ තොරතුරු සොයා ගන්නට ඉඩකඩ තිබුණි.
    මෙම ගැටළුව දෙස කිසියම් භෞතික විද්‍යාත්මක පදනමකින් බලන පුද්ගලයෙක් ලෙස ඔබ පෙර සඳහන් කර තිබූ කොමිසමේ නිලධාරියෙකුව සිටියේ නම්,මෙය නිරාකරණය කිරීමට පෙළඹෙන්නේ කෙසේද? (නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ් නියමය යටතේ ම්හි කිසිදු සම්බ්න්ධයක් නැත.)

    කවුද බලමු එකට විසදන්නේ මේ ගැටලුව?? කිරියේ වැඩ කාරයෝ ඉන්නම ඕනේ නේ!!!:D
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    කිරියේ වැඩ කාරයෝ ඉන්නම ඕනේ නේ
    2428803.gif
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    පැටියා;17190575 said:
    100m පතරයක් තියෙද්දි? :dull:

    ඒකත් ඇත්ත :oo: මම දන්න තරමින් ඔය ඔලිම්පික් කියන්නේ titanic එකේ sister ship එක. size එක හින්ද 100m කියන එක එච්චර ලොකු පරතරයක් නොවෙන්න ඇති :confused::yes:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    පැටියා;17190575 said:
    100m පතරයක් තියෙද්දි? :dull:

    බර්නූලි කිව්වෙ දුස්ස්‍රාවි නොවන,අසම්පීඩ්‍ය එකම තරල ප්‍රවාහයක ලක්ශ දෙකක් අතර,
    total head(pressure head+velocity head+elevation head) එක නියතයි කියල..
    velocity head-v*v/2g
    pressure head-p/dg
    elevation head-z

    v-ප්‍රවේගය
    g-ගුරුත්වජ ත්වරනය
    p-පීඩනය
    d-ඝණත්වය
    z-උන්නතාන්ශ(ලක්ශ දෙක අතර දුර නොවේ.සලකන ලද මට්ටමක සිට ලක්ශ වලට උස)

    ඉතින් දුරින් ස්වායක්තයි...මොකද එකම තරල ප්‍රවාහයක් නිසා
     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    බර්නූලි කිව්වෙ දුස්ස්‍රාවි නොවන,අසම්පීඩ්‍ය එකම තරල ප්‍රවාහයක ලක්ශ දෙකක් අතර,
    total head(pressure head+velocity head+elevation head) එක නියතයි කියල..
    velocity head-v*v/2g
    pressure head-p/dg
    elevation head-z

    v-ප්‍රවේගය
    g-ගුරුත්වජ ත්වරනය
    p-පීඩනය
    d-ඝණත්වය
    z-උන්නතාන්ශ(ලක්ශ දෙක අතර දුර නොවේ.සලකන ලද මට්ටමක සිට ලක්ශ වලට උස)

    ඉතින් දුරින් ස්වායක්තයි...මොකද එකම තරල ප්‍රවාහයක් නිසා

    Bravo :cool::cool::cool:
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    පැටියා;17190575 said:
    100m පතරයක් තියෙද්දි? :dull:

    කතාවේ හැටියට 100 හෝ එට වැඩි..මොකද සමාන්තර පතයකනේ යන්නේ..අනිත් දේ බ'ර්නොලි හැමෝම දන්න දේ..එට එහා ගියපු ලොකු සීන් එකක් තියෙනවා මේක පිටි පස්සෙ..ටිකක් හොදට කල්පනා කරන්න.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,508
    23,058
    113
    මමත් ආසයි මේ වගේ සීන් වලට. අර බර්නූලි සීන් එක ටිකක් සරලව පැහැදිලි කරලා දෙන්නකෝ. මම අදමයි ඇහුවෙ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හේතුව වෙන්න ඕන ඔලිම්පික් නැව හුඟක් විශාල එකක් නිසා ඉදිරියට ඇදෙන නැවෙන් බැඳ දෙපැත්තේ වතුරේ ඇතිවෙන ජලය දෙපැත්තට විස්තාපනය වීමේදී ඔලිම්පික් නැව ආසන්නයෙන් ඇතිවෙන ජලය අඩුව පුරවන්න අවට තියන ජලය එතනට ඇදෙන නිසා ඒ ඇදෙන ජලයත් එක්ක හෝක් යුද නැව ඔලිම්පික් වෙත ඇදී ඒමයි.

    මේ තියරි එකම තමයි ඩෙන්ටල් යුනිට් එකක Low Suction එකට පාවිච්චි කරන්නේ ලෝකේ හුඟක් නිෂ්පාදන සමාගම් .

    Hi Suction එකට පාවිච්චි කරන්නේ compressed air.
    මේ සිද්දාන්තයම හින්ද තමයි පාරේ අයිනේ පැදගෙන යන බයිසිකලයක් පහුකරන් වේගයෙන් බස් රථයක් ගිය ගමන් බයිසිකල් කරු මැද්දට පැත්තට ඇදිල එන්නේ නිකම්ම.

    මම උසස්පෙළට physics කරේ නැති නිසා මම මේකට කියන භෞතික විද්‍යාත්මක මුලධර්මය පැහැදිලි කරන්න දන්නේ නැහැ. එත් අවුරුදු 17 ක් Technical එක්ස්පිරියන්ස් එකෙන් මට හිතෙන හේතුවනම් මේක විය යුතුයි.
     
    ඔය කියපු සීන් එකත් නොකියා.බ'ර්නොලි තමයි මචෝ..තව උදාහරණයක් දුන්නොත්,train එකට මිනිස්සු අද්දා කියන සීන් උබල අහලා ඇතිනේ.එකත් ඒ වගේ ම තමයි වෙන්නේ..
     
    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    හේතුව වෙන්න ඕන ඔලිම්පික් නැව හුඟක් විශාල එකක් නිසා ඉදිරියට ඇදෙන නැවෙන් බැඳ දෙපැත්තේ වතුරේ ඇතිවෙන ජලය දෙපැත්තට විස්තාපනය වීමේදී ඔලිම්පික් නැව ආසන්නයෙන් ඇතිවෙන ජලය අඩුව පුරවන්න අවට තියන ජලය එතනට ඇදෙන නිසා ඒ ඇදෙන ජලයත් එක්ක හෝක් යුද නැව ඔලිම්පික් වෙත ඇදී ඒමයි.

    මේ තියරි එකම තමයි ඩෙන්ටල් යුනිට් එකක Low Suction එකට පාවිච්චි කරන්නේ ලෝකේ හුඟක් නිෂ්පාදන සමාගම් .

    Hi Suction එකට පාවිච්චි කරන්නේ compressed air.
    මේ සිද්දාන්තයම හින්ද තමයි පාරේ අයිනේ පැදගෙන යන බයිසිකලයක් පහුකරන් වේගයෙන් බස් රථයක් ගිය ගමන් බයිසිකල් කරු මැද්දට පැත්තට ඇදිල එන්නේ නිකම්ම.

    මම උසස්පෙළට physics කරේ නැති නිසා මම මේකට කියන භෞතික විද්‍යාත්මක මුලධර්මය පැහැදිලි කරන්න දන්නේ නැහැ. එත් අවුරුදු 17 ක් Technical එක්ස්පිරියන්ස් එකෙන් මට හිතෙන හේතුවනම් මේක විය යුතුයි.

    බර්නූලි කියන්නේ ඕක බන්.. මෙක ඇරෙන්න වෙන එකක් නම් හිතාගන්න අමාරුයි. නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය සෛද්ධාන්තික එකක් විතරනේ.:confused::confused:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Diya Suliyak or Va suliyak vennath puluwan. Sea eke ehema seen thiyenava. Sea eke nana aya pinana aya eka parata out of control gaha gena gihilla marenne oya vage DIYA SULI valata ahu unama.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    බ'ර්නොලි මුලධර්මය කියන එක සේරම වැරදි...:rofl:

    මට කියපන් ඔය ships දෙක සමාන්තර පථයක එකම දිශාවකටද ගිහින් තියෙන්නේ නැත්නම් ප්‍රති විරුද්ද දිශාවටද :confused::nerd:
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මට කියපන් ඔය ships දෙක සමාන්තර පථයක එකම දිශාවකටද ගිහින් තියෙන්නේ නැත්නම් ප්‍රති විරුද්ද දිශාවටද :confused::nerd:

    එක ගැනනම් පැහැදිලි උතරයක් දෙන්න බා සහෝ..මට ලැබුන ටිකෙන් තමි දුන්නේ...මට හිතෙන විදියට දිශාවේ ලිකු බලපෑමක් නම් නැ...විරුද්ද දිශාවට ගියා කිඋවත් එකම දිශාවට ගියා කිවුවත් මෙතනට එක ලොකු දෙයක් නෙවෙයි.