මච්න්ලා මට හොද Perfume එකක් කියපන්කො 2000ට අඩුවෙන් හොද සුවද තියෙන අඩු ගනෙ වරුවක් වත් සුවද තියෙන්න ඔනෙ Perfume එක ගැවම මම මෙච්චර කල් `use AXE Body Spry `එක එත් එක වැඩි වෙලා සුවද හිටින්නෙ නැ දැනට මම ගන්න හිතන් ඉන්නෙ
`මොකක්ද හොද බන් මිට වඩා හොද එවා තියෙනම් කියපල්ලකො හැබැයි සුවද තියෙන්න ඔනෙ වැඩි වෙලාවක්
මච්න්ලා උබලා `use කරන Perfume කියනවන්ම් එකෙ මිලයි ගන්න තියෙන තැනකුයි කියන්වද
Yacht Man
කියන Perfume එක `or ` adidas perfume එක
`මොකක්ද හොද බන් මිට වඩා හොද එවා තියෙනම් කියපල්ලකො හැබැයි සුවද තියෙන්න ඔනෙ වැඩි වෙලාවක්
මච්න්ලා උබලා `use කරන Perfume කියනවන්ම් එකෙ මිලයි ගන්න තියෙන තැනකුයි කියන්වද
Last edited:

Dan mehe ganna thanak danne naa.. 