♫ Happy Birthday crazybuddy ♫♫
[FONT="]සුභ උපන්දිනයක් වේවා නුඹ හට..!!!!!
සිනාවෙන් බැදී රන්පියාපත්[/FONT]
[FONT="]දහසකුත් ඇදී පැතුම් කුසපත්[/FONT]
[FONT="]තුලින් ලැබූ මේ මිතුරු සිනාපත්[/FONT]
[FONT="]සදාකල් බැදී සොයුරු සියපත්[/FONT]
[FONT="]හෙට පිපෙන ලොව නුබටම වෙයන්[/FONT]
[FONT="]කරල් බරවෙන කෙතම නුඹ වෙයන්[/FONT]
[FONT="]මගෙත් ආයුෂ නුබට බැදියන්[/FONT]
[FONT="]සසර දිවිමග එකට පිපියන්[/FONT]
[FONT="]පිරුණු සද වන් කළා සොලොසක[/FONT]
[FONT="]හිනැහෙන නුබයි උපන් එක කුසක[/FONT]
[FONT="]ව[FONT="]ර්[/FONT]ණ තවරා රිදී දේදුන්නක[/FONT]
[FONT="]උල්පත නුබයි සිහිල් දිය පොදක[/FONT]
[FONT="]සොයුරන් අතර සොයුරා නුබ[/FONT]
[FONT="]මිතුරන් අතර සුමිතුරා ඔබ[/FONT]
[FONT="]කවි කුමට තව නුබට[/FONT]
[FONT="]පරිසමාප්ත සොයුරුදමේ[/FONT]
[FONT="]කවිය නුබ.........crazybuddy[/FONT]
[FONT="]අද වගේම හැමදාම සතුටින් ජිවිතේ ඉදිරියට යන්න ජිවිතේ දිනන්න ඔයාට ශක්තිය ලැබෙන්න කියලා මන් ප්‍රර්ථනා කරනවා.....!!!!!!!![/FONT]

Last edited: