E BAY එකෙන් සල්ලි හොයමු

nirosh551

Active member
  • Jun 9, 2014
    606
    126
    43
    E BAY එකෙන් සල්ලි හොයමු

    CHAPTER 1

    මචන්ලා , අද මම කියල දෙන්නම් E bay කරන හටි. But සෙරටම කලින් අපි සල්ලි ලන්කාවට ගෙන්න ගන්නෙ කොහොමද කියල කල්පනා කරන්න ඔන. එකට තියෙන හොදම විදිහ තම PAYONEER CARD එකකට APPLY කරල CARD එකක් ගෙන්න ගන්න. එක FREE. එකෙන් උබලට USA BANK ACCOUNT එකක් ලබෙනව. එකෙන් පුලුවන් උබලට PAYPAL ACCOUNT එක වෙරිෆ්ය් කර ගන්න. මොකඩ EBAY එකෙ SELL කරන්න VERIFIED PAYPAL ACCOUNT එකක් අනිවාර්යය්.

    යට තියෙන ලින්ක් එකෙන් ගිහින් payoneer එකකට apply කරන්න. එකෙන් ගියොත් $ 25.00 බොනුස් එකක් අපි දෙගොල්ලන්ටම ලෑබෙනව. එක sure. but payoneer එකට apply කරඩ්ඩි ඔක්කොම ඈත්ත details දාන්න.

    http://www.payoneer.com/

    aa.jpeg



    2 weeks විතර ගියාම payoneer card එක ගෙදරටම ඒව්. ඊට පස්සෙ තියෙන්නෙ paypal account එකක් හදා ගන්න.

    මම හිතනව මෙතන ඉන්න අයට paypal එකක් හඩ ගන්න එච්චර අමරු නෑ කියල.

    paypal එකක් හදද්දි country එක USA කියල select කරන්න. home address එකට මොකක් හරි address එකක් ඉන්ටෙර්නෙට් එකෙන් සේර්ච් කරල දන්න. phone number එකත් බොරු එකක් දන්න.

    දන් තියෙන්නෙ paypal එක වෙරිෆ්ය් කරන එක.

    දන් අපි අයෙත් payoneer account එකට යමු. එකෙ තියෙනව account number එක and routine number එක , account details payoneer account number and routine number දන්න.

    එට පස්සෙ paypal එකෙන් පොඩි amount එකක් payoneer එකට එවනව. අපිට තියෙන්නෙ අ amount එක කීයද කියල paypal account එකට ලොගින් වෙල ඩන්න විතරඉ. එට පස්සෙ පය්පල් එක verified වෙනව.

    හබෑඉ Nationality එක Sri Lankan කියල දාන්න. මොකද paypal එකෙන් ඔයලගෙ proof of address ඉල්ලන්න පුලුවන් case දාගත්තොත්. එතකොට nationality ස්රි ලන්කන්select කලොත් කියන්න පුලුවන් , මම දෑන් ඉන්නෙ ලන්කවෙ කියල.


    දන් බලමු sell කරන්නෙ කොහොමද කියල.

    එක එතින් හෙට කියන්නම්.

    මම මචන්ල කටු කල තම මගෙම experience එක තම උම්බලට කියල ඩෙන්නෙ. මම ඉන්ටෙර්නෙට් එකෙන් සේර්ච් කරල දාන එව නම් නෙවේ.

    Massage me for any questions guys..
    [/COLOR][/SIZE]

    ************************


    Referral link removed

    /Mod
     
    Last edited by a moderator:

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    මචන් උත්සහය හොදයි. මුලින්ම පටන් ගන්න හිතන අයට වැදගත් වෙයි. නමුත් paypal එකට country එක කෙසේ වෙතත් , අනිත් details හරි ඒව දුන්නොත් හොදයි කියල තමයි මම නම් හිතන්නෙ. මොකද account එක limit උනොත් පොඩ්ඩක් හරි chance එකක් තියෙයි කියල හිතනව. ඒ කියන්නෙ-

    -Name - හරි නම
    -Address - හරි ලිපිනය (country ) එක විතරක් වෙනස් එකක් දෙනව. ie. Malaysia, Philippines...etc,
    -Phone Number - 0094xxxxxxxx (Philippines විදියට හදනකොට මේ විදියට දෙන්න පුලුවන්)

    මොකද හිතන්නෙ?
     

    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    CHAPTER 2

    සේරටම කලින් PAYPAL එක limited කර ගන්න තියෙන chance අඩු කර ගන්නෙ කොහොමද කියල කියන්නම්කො.
    paypal එක limit වෙනව කියන්නෙ, අපේ log in , transaction ගැන paypal එකේ system එකට සැකයක් අවොත් , එයලා අපේ account එකේ transaction limit කරනවා. එ කියන්නෙ , ලිමිටෙඩ් account එකකට සල්ලි transfer ( deposit to the paypal ) කරන්න පුලුවන්. but එ සල්ලි අපිට එලියට or to a bank account transfer කරන්න බෑ. එතකොට එතින් paypal customer service ලට වදින්න ඔන account එකෙ limitation එක අඉන් කර ගන්න. එ වෑදලත් උන් සමහර වෙලවට 6 months ඉන්න කියනව. එතින් අපි එහෙම වෙන්න තියෙන chance අවම කරගෙන මෙය් ගමන යන්න ඔන.
    එකම computer එකකින් paypal or e bay account එකකට වඩ log වෙන්න එපා. උබලා එක පාරක් log උන ගමන් e bay and paypal IP adress එක register කර ගන්නව. එක නිසා USA ලින්ක් කරපු paypal එක විතරක් use කරන්න සෑම දෙකටම.

    කෙනෙක් අහුව වගෙ USA එකට අපිට ඔක්කොම real details දෙන්න පුලුවන් නම් ගොඩක් හොදයි. but අපි USA කියල country එක selects කරපු ගමන් ම paypal එකෙ අපිට ලන්කවෙ address දෙන්න බෑ. Automatically USA කියල විතරක් select වෙල එන්නෙ address එකට. එට පස්සෙ phone number එකටත් USA country code select වෙලා එක automatically එනව. එතින් අපිට වෙන කරන්න දෙයක් නෑ. බොරු address and බොරු phone number එකක් දෙන්න අරෙන්න.

    එක්කෙනෙක් කිව්ව Philippine or Malaysian විඩිහට හෑදුවොත් ඈත්ත address and phone number දන්න පුලුවන් කියල. කෑමති අය එ විදිහට හදන්න. මම එච්චර කමති නෑ අ විදිහට , මොකද එතින් ලන්කවෙ ගොඩ දෙනෙක් paypal හදල තියෙන්නෙ Malaysian විදිහට. payoneer card එකෙන් අපිට USA bank account number එකක් ලෑබෙන නිසා මම හිතන්නෙ USA විදිහට හෑදුව නම් හොදයි කියල.

    මතක තිය ගන්න. EBAY එකේ sell කරද්දි සාදාරනව කරන්න. buyers ලට බොරු කරන්න එපා. එහෙම උනොත් වෑඩි කල් business එක කරන්න වෙන්නෙ නෑ.

    paypal ගෑන කිව්ව අති මම හිතන්නෙ.. දෑන් යමු E BAY account එකක් හදන්න.
     
    Last edited:

    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    tax report වලටත් කරන්න වෑඩ මම ලග තියෙනව. මචන්ල , මම මෙය් බොක්කෙන්මය් උම්බලට උදව් කරන්න හදුවෙ. මගෙන් වරෑද්දක් තියෙනව නම් එක ලස්සනට කියපන්. මොඩයෙක් වගෙ කියන්නෙ නෑතිව. උබ මචන් හරියට දන්නවනම් and expert nam උබම අනිත් එව්න්ට කියල දීපන් මචන්. මමත් අහගෙන ඉන්නම්.
     
    • Like
    Reactions: Dilminidu

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    obage uthsahaya agaya karami


    onna Paypal Pons Awilla...:frown::frown:

    huttho umba podddak nodi patthakata wela hitapan.. mu lassanata methana anith ewnta udawa karana eka goma karanne nathuwa..:yes::yes:

    onna mama nokiwwa kiyala kiyanna epa methana awilla mata skyp call karapan mama kiyala dennam wage gonta toks nodee pala pons..!!:frown::frown:
     

    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    CHAPTER 3
    මචන්ලා , කිහිප දෙනෙක් අහුව USA TAX ID ඉල්ලුවම මොකඩ කරන්නෙ කියල. මම PAYPAL හදුවෙ 2006 වල. මගෙනුත් ඉල්ලුව. මම කිව්ව මම දෑන් ඉන්නෙ ලන්කාවෙ කියල. ඊට පස්සෙ කිසි අව්ලක් උනෙ නෑ. හෑබෑයි උබලට එක sure නත්නම් Malaysian විදිහට හදන්න. මම එතින් මගෙ experience තමා ඔයලට කිව්වෙ.

    EBAY SELL කරන හෑටි මම අද දවස අතුලත කියන්නම්
     
    Last edited: