මතකද ක්රිස් නෝනිස්.. උෘටත් කෙලල..

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මතකද ක්රිස් නෝනිස්.. උෘටත් කෙලල..

    මතකද ක්රිස් නෝනිස්? සීඑන්එන් එකට ගිහින් ඉංගිරිස් වලින්ම සුද්දට නෙලපු වීරය.. ඒ දවස් වල ඔහු මොන තරම් වීරයෙක්ද? අද?

    2e4889b297d5868eb5a26fd7f0a3098abc0ad2a46049d32d050fdd9d4f23662a901f5d61a170611c07f813eaf8afc1676182223044dab113d451ac1ec791a159ab3ca02c168749199f2f1142c6eba8951816904

    High Commissioner Nonis Quits After Assault By Sajin Vaas


    Sri Lanka High Commissioner in United Kingdom, Chris Nonis has resigned after he was assaulted mercilessly by Sajin Vass Gunawardena, the Monitoring MP for the Ministry of External Affairs at a house in New York.

    Chris NonisPresident Mahinda Rajapaksa, who returned to Colombo from New York, after attending the UN has ordered the state and private media to blackout the news and not report anything on this matter. He personally spoke to everyone concerned.

    The incident took place at the house of Dilan Ariyawansa, who is now Director of Sri Lankan Airlines in New York. He has thrown a dinner for many members of Rajapaksa’s team taking part in UN General Assembly. Ariyawansa was originally sent to New York as an employee-manager of Sri Lanka Travel Inc. in 2000 by Lalith Kotelawala and was involved in many controversies.

    One of the persons who took part in the dinner told the Colombo Telegraph that among those who took part in the dinner were Nonis, Foreign Secretary Kshenuka Seneviratne and Sajin Vass Gunawardena.

    In a highly intoxicated state, Gunawardena MP has got involved in an argument with Nonis. He called him a “bloody pariah” and accused him of using the words “fucking bitch on Kshenuka Seneviratne.” He has raised his hands and given Nonis a thundering slap forcing him to fall on the ground. Thereafter, Gunawardena has continued to kick High Commissioner Nonis. His toe was hurt because of this and he was walking with a bandage.

    Nonis did not sit for the string hopper, chicken curry and seeni sambol dinner. He drew to the five star New York Hotel Rajapaksa stayed and gave his resignation. The next morning he took a flight from New York to London.

    Nonis complained to a member of the Sri Lanka delegation Rajapaksa will not take any action against Gunawardena. He had revealed Rajapaksa told him I will deal with the fellow but nothing will happen, he said.
     
    • Like
    Reactions: [email protected]

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේක ඇත්තක් නම් අර සජින් වාස් කියන අ.හු.වේ.පු.ව දිවස් උල තියන්න එපායැ......

    උගත්කමක වැදගත්කම දන්නේ නැති
    සජින්ගේ කාලකන්නිකම
    මේවගේ රාජ්ජතාන්ත්‍රික දක්ෂ නිලදාරීන් ඉන්නේ බොහොම ටිකයි.
    මුන් දන්නේ නැහැ මිනිසුන්ගේ වටිනාකම
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේක ඇත්තක් නම් අර සජින් වාස් කියන අ.හු.වේ.පු.ව දිවස් උල තියන්න එපායැ......
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බල්ලෝ එක්ක ඉන්න කොට ඔහොම තමයි මැක්කෝ ‍‍එක්ක නැගි‍ටින්න වෙන්නේ.
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    මම හිතන්නෙ උබලා මාත් එක්ක එකග වෙයි මේදෙට.. මෙතුමා ජාතික විරයෙක්...
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කලින් කාපු එවුන්ගෙ හැටියට නොනිස් මොකෙක්ද ඔව අමතක කරල තව ටික දවසකින් අයි නගුට වනාගෙන යයි
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    Rather.jpg


    ඉගෙන ගත්තු මහත්මයෙක් එහෙම කරයිද කියලා හිතන්න අමාරුයි......
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    තව ටික කාලෙකිං කියයි නෝනිස්ට එන් ජී ඕ එහෙකිං ඩොලර් දුන්න කියල..
    ඒකයි ඔහොම කලේ කියල..
    නෝනිස් නිකංම දේශද්‍රෝහිය වෙනව..
    සජින් දේශද්‍රෝහියෙක්ට බැනපු වීරයෙක් වෙනව..
    ආයුධ පෙන්නන්න වෙන රටවල් වලිං එක්ක එන්න බැරි හින්ද හොඳා..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔය සොන්න වාස් ඉස්සර සිරි ලංකන් එකේ ඩ්‍රයිවර් කෙනෙක්ලු ඕයි. (ප්ලේන් නෙවි)
    ලොකු දේසපලුවෙක් අල්ලාගෙන තමයි ඔය තැනට ඇවිත් තියෙන්නේ
    බලං ගියාම වත්මන් සොන්නන්ඩුවේ ඔක්කොම ඉන්නේ නූගත් පෝස්ටර් අනාතයෝ
    අද රාජ්‍ය ආයතන වල බැංකු වල තත්ත්වෙත් ඒකයි
    ඒවගේ උගත් එකෙකුට තැනක් නෑ
    ඒවාට කතා කලොත් උගත් කම අතට දීල ගෙඩර එවනවා
    ඔන්න ඕකයි අද චීනාලංකාවේ තත්වේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    තව ටික කාලෙකිං කියයි නෝනිස්ට එන් ජී ඕ එහෙකිං ඩොලර් දුන්න කියල..
    ඒකයි ඔහොම කලේ කියල..
    නෝනිස් නිකංම දේශද්‍රෝහිය වෙනව..
    සජින් දේශද්‍රෝහියෙක්ට බැනපු වීරයෙක් වෙනව..
    ආයුධ පෙන්නන්න වෙන රටවල් වලිං එක්ක එන්න බැරි හින්ද හොඳා..

    නෑ බං අපිට පුළුවන් නේ ක්‍රිස් කොටින්ට උදව් කළා කියල මෙහෙ මතයක් හදල ඊට පස්සේ සාක්ෂි හදල ද්‍රෝහියෙක් කරන්න.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නෑ බං අපිට පුළුවන් නේ ක්‍රිස් කොටින්ට උදව් කළා කියල මෙහෙ මතයක් හදල ඊට පස්සේ සාක්ෂි හදල ද්‍රෝහියෙක් කරන්න.


    ඒක ඇත්තක් තමා බං..
    සර්සෙයි ලැනිස්ටර් කිව්වෙ.
    ඇත්ත කියන්නෙ හැබෑවටම සිද්ධ වෙච්චි දේ නෙමේ.. පාලකයො කියන්නෙ මොකක්ද, ඒක තමා ඇත්ත.. ඇත්ත නිර්මාණය කරන්නෙ පාලකයො..
    මෙහෙ තියෙන්නෙත් ලැනිස්ටර් පාලනයක්..
    ඡන්ද දායකයො තියෝන් ග්‍රේජෝයිස්ල..