අඩුවට දෙන්න එපා

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    අඩුවට දෙන්න එපා

    ඔයාල ලග තියෙන පරණ කාසි වලට ඉහල මුදලක් ගන්න පුලුවන් VOC ලකූණ තියෙන කාසි වලට හා පරණ පරණ උපකරණ වලට පිගන්,බෝතල්,VOC ලකූණ තියෙන ඕනෑම දෙයක් අඩුවට දෙනන්න එපා.VOC ලකූණ තියෙන කාසියක් ලක්ෂයකට වැඩියෙන් දෙන්න පුලුවන්.හැබැයි ගෙදර තියෙන වටිනා දේවල් නම් විකුණන්න එපා.දෙමව්පියන්ගෙ අවසරය නැතිව එහෙම විකුණන්න එපා.ඔයාල දැනුවත් කරන්නයි මෙම ලිපිය දැම්මෙ.:yes:

    අහිංසක සත්වයන් කීය දුන්නත් විකුණන්න එපා. විශාල පවක් කොච්චර මුදල් ගත්තත් හරි යන්නෙ නැහැ.
    :no::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: XibitZ

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    samahara un andala rs 1500 ta 2000 ta aran yanna enawa. denna epa ahu wela. owa 1lak walata watinawa. specially 1800 ganan wala coins. queen elisabath inna eka with coconut tree.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    කව්ද බන් ඔවා ගන්නේ.
    කාසි ටිකක් සෙට් වුනොත් කොහොමද විකුනන්නේ?
    ඔවා ගන්න තෑනක් තියෙනවනම් කියන්න.
    :dull:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    XibitZ ana naha ban. oyalata dana ganna damma. mata aranci una.ekai elakiriya set ekak ekka bedaganna hituwa.:yes:

    එකනම් හොදයි මචන්. :yes: (+6 by XibitZ;))
    පුලුවන්නම් VOC බඩු ගන්න කෙනෙක්වත් කට්ටියට අදුන්වල දෙන්න. ;)නැත්තම් ඔවා තිබ්බට විකුනගන්න බෑනේ
    :D
     
    Last edited:

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    b.gif
    u.gif
    m.gif
    p.gif
     

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    kaasi ganna ekeke kiyapan machan mata pm karapalla mage lanag thiyenawa 500nos , gaanak thiyagena demu...
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මමත් ඇන්ටික් එකතු කරනවා,එත් විකුනන්න නම් හිතෙන්නෙම නෑ.