බස් රථවලට එරෙහි පැමිණිලි SMS වලින්
පුද්ගලික බස් රථ සම්බන්ධව කෙරෙන මගී පැමිණිලි අද (01) සිට ජංගම දුරකථන ඔස්සේ කෙටි පණිවුඩයක් ලෙස යොමු කළ හැකි බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අනුව 071-6550000 අංකයට පණිවුඩය ලබා දීමෙන් පසුව ඊමේල් පණිවුඩයක් ලෙසට අමාත්‍යාංශයට යොමු කෙරේ. ස්කයිප් තාක්ෂණය ඔස්සේද පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාව පවතී.
බස් රථයේ ලියාපදිංචි අංකය, මාර්ග අංකය, වේලාව ආදී විස්තර පැමිණිල්‍ලේ සඳහන් විය යුතු අතර බස් රථයේදී ලබාගත් ප්‍රවේශ පත්‍රය සුරැකිව තබා ගැනීම පැමිණිලි විභාගයේදී වඩාත් පහසුවක් වන බව විෂය භාර ඇමැති සී.බි. රත්නායක මහතා පැවසීය. පැමිණිලි එවිය හැකි දුරකථන අංක හා විද්‍යුත් තැපැල් ලිපින.
SMS: 071-6550000
Skype: privatetransportservices
විද්‍යුත් තැපෑල - [email protected]
වබේ ලිපිනය: ptsmingov.lk
බස් රථවලට එරෙහි පැමිණිලි අද සිට එස්.එම්.එස්. වලින්

Rivira . lk
-------------------------
ෆෝන් වල දාලා තියගනිල්ලා එළකිරියනේ. බස් එකේදි මොකක් හරි බලු වැඩක් වුනොත් අනිවාර්යයෙන් පැමිණිල්ලක් දාන්න අමතක කරන්න එපා.