කාලය දැන් වෙනස් වෙලා
අද ලෝක ළමා දිනය නිසාත් වැස්ස නිසාත් හිත පුංචි කාලේට ඇදිලා ගියා
වචන ටිකක් හිතට මේ විදිහට ඒ ටික තමා මේ
කොලපත් ඉරුවෙන්
........... වාහනයක් හදලා
පොල් පිති හරකට
..........අන් දෙක තියලා ..
කුරුම්බැට්ටි මැසිමෙන්
..........ඇදුමක් මහලා
වත්ත පුරා දුව පැන නැටුවා
..........මට තාමත් මතකයි ඒ කාලේ
කාලය දැන් වෙනස් වෙලා
කුරුල්ලන් එක්ක තරහා වෙලා
.........................ටැබ් එක ලගට වෙලා
සුරංගනා පොත් දුරස් වෙලා
..........මුහුණු පොතට හරි පුරුදු වෙලා..
කාලය දැන් වෙනස් වෙලා
නිකමට ලිව්වේ හිත නිදහස් නැ හොදට ගලපන්න එත් මේ ටික ලිව්වා

Last edited:

+10