kathaa pothak - කූඩු කිරිල්ලි THE PRINCESS

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    kathaa pothak - කූඩු කිරිල්ලි THE PRINCESS

    කූඩු කිරිල්ලි THE PRINCESS

    ජින් . පි සැසාන් නමැති ලේඛිකාවගේ THE PRINCESS නම් කෘතියෙහි පරිවර්තනය
    මන් හිතන්නේ අනුලද සිල්වා වෙන්න ඕනි පරිවර්තනය කරලා තියෙන්නේ.


    සෞදි රජ පෙළපතට නෑකම් කියන තරුණියකගේ ජිවිත කතාව ඇසුරේන් ලිය ඇති මෙමෙ කතාවෙන මුස්ලිම් සමාජයේ කාන්තාවකට ඇති තැන. කාන්තාව පිළිබද මුස්ලිම් සමාජය දරණ ආකල්ප හා කාන්තාවන්ගේ ආකල්ප කාන්තාවන් විසින්ම සිමා කරගෙන ඇතිබව මානව පිලිබිගු කෙරෙයි.
    ඉස්ලාම්කරණය නිසා බාලවයස් විවාහ අනුමත කිරිමට හා කාන්තාව පවුකාරියකි යන සිතුවිල්ල මුස්ලිම් කාන්තාවන්ගේ මනසේ මුල්බැසගෙන තිබීම මෙය කියවන විට මනාව වැටහෙයි.


    SAWB9kc.jpg




    http://www.mediafire.com/download/8o1mmv66g8iy869/Kudu+Kirilli.pdf

    උපුටා ගැනීම අන්තර්ජාලයෙන්



    කියවන්න හොද පොතක්
    හැමෝටම බලන්න බම්ප් එකක් වත් දාන්න


    දැන් පොත් කියවන්න හොද පොත් හම්බෙන්නේ නැහැ. වෙලාවකුත් නැහැ. පොත් කියවීම අපෙන් ඇත් වෙන්වා. මන් කියන්නේ හොද අර්ථයක් තියන පොත් වෙනුවට නිකම් මල් කතාම කියවන්න ගන්නවා. මේවගේ දෙකින් බලාපොරොත්තුවෙන්නේ එකෙක් හරි මේක කියවලා පොත්වල සැබෑ වටිනාකම අදුර ගන්න එක. ඒ කියන්නේ ගුරු ගීතය, තුන්මන් හන්දිය, විරාගය වගේ එකක් කියවලා රසවිදපු කෙනෙක් කවදාවත් සුජීව ප්‍රසන්නගේ පොතක් ලස්සනයි කියන්නේ නැහැ. හොද සාහිත්‍ය රසවින්දනයකට එකෙක් හරි අරන් යන්න පුලුවන්නම් එක තමයි සතුට. ඒ සතුට සල්ලි, වෙන මොනා දීලා වත් ගන්න බැහැ.

    කිබුලා කියනවා වගේ අපි ආනන්දෙයන් ප්‍රඥාව කරා යන්න ඕනි. එතනට කාවවත් අපිට අරන් යන්න බැහැ. එත් පොඩි තල්ලුවක් දෙන්න පුළුවන්


    මට රේප් දෙන්න එපා මේකට. පොත කියවන්න කියවලා අදහස කියන්න එක තමයි වටින්නේ. කියවන උන්ට 30 + දෙනවා
     
    Last edited:

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ado mama kiyavala thiyana maxama pothak, sama kenekuma kiyaviyayuthu pothak. vatinava machn share karapu eka. aai kiyavanna oona +
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    නැකැත් රාල;17211802 said:
    පට්ට මචන් :yes:
    රෙප් දීලලු :(

    රේප් නෙමයි බන්. මන් ඉස්සර පට්ට විදියට පොත් කියෙවුවා. දැන් පොත් කියවන්න හොද පොත් හම්බෙන්නේ නැහැ. වෙලාවකුත් නැහැ. පහුගිය අවුරුදු 5ටම මම පොත් 15 කට වඩා කියවලා නැතුව ඇති. පොත් කියවීම අපෙන් ඇත් වෙන්වා. මන් කියන්නේ හොද අර්ථයක් තියන පොත් වෙනුවට නිකම් මල් කතාම කියවන්න ගන්නවා. මේවගේ දෙකින් බලාපොරොත්තුවෙන්නේ එකෙක් හරි මේක කියවලා පොත්වල සැබෑ වටිනාකම අදුර ගන්න එක. ඒ කියන්නේ ගුරු ගීතය, තුන්මන් හන්දිය, විරාගය වගේ එකක් කියවලා රසවිදපු කෙනෙක් කවදාවත් සුජීව ප්‍රසන්නගේ පොතක් ලස්සනයි කියන්නේ නැහැ. හොද සාහිත්‍ය රසවින්දනයකට එකෙක් හරි අරන් යන්න පුලුවන්නම් එක තමයි සතුට. ඒ සතුට සල්ලි, වෙන මොනා දීලා වත් ගන්න බැහැ.

    කිබුලා කියනවා වගේ අපි ආනන්දෙයන් ප්‍රඥාව කරා යන්න ඕනි. එතනට කාවවත් අපිට අරන් යන්න බැහැ. එත් පොඩි තල්ලුවක් දෙන්න පුළුවන්