Indika Thotawaththa - ජෝතිස්‍ය විද්‍යාව හා අධිමානසික විද්‍

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    Indika Thotawaththa - ජෝතිස්‍ය විද්‍යාව හා අධිමානසික විද්‍

    Anwaryen balanna
    Me dewal pilibadawa danganna kamthi ayata
    Anith aytath balnna bumpiyak dagena yandoo



    repost nam samawenda ona
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මෙයා නේද හිරු tv එකට ඇවිත් රෙදි නැති වෙන්න ඉල්ලන් කෑවේ. උබල තවමත් ඕකව විස්වාස කරනවද.හොරෙක්නේ

     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    rofl8yi.png
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,495
    5,590
    113



    හොර ඉන්දිකය ලිඳේ
    :lol:, දැන් ජ්‍යෝතිෂ කරන එවුන් කරන්නෙත් පට්ට පල් බොරු,ඉන්දිකයගේ තව වීඩියෝ එකක් තියෙනවා "වෙනස" ප්‍රෝග්‍රෑම් එකෙන් කරපු, මූට දවසයි මාසෙයි අවුරුද්දයි (උදා: 28/05/2014) කිව්වම මූ ඒකට අදාළ දිනේ කියනව, මූ කියන්නෙ මුට තියෙන අධි මානසික බලයක් නිසා කියන්න හැකියාව තියෙනව කියල .. අනේ මුගේ ලබ්බේ අධිමානසිකත්වය :lol:,, ඔය වගේ ඒව රේගු අධිකාරී එක්සෑම් එකේ IQ paper එකටත් අහනව සාමාන්‍ය මිනිස්සු උත්තර දෙන්නෙ, ඒක එක්තරා ක්‍රමයක්, ඒකට අධිමානසිකත්වය ඕනෙ නෑ ... ලොල්ම තමයි ... :lol::lol:
     
    Last edited: