Kick (2014) | කික් එකක් එන්න හොඳ වැඩක් කරන්න….

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    Kick (2014) | කික් එකක් එන්න හොඳ වැඩක් කරන්න….

    අද අරගෙන එන්නේ බොලිවුඩ් ක්‍රියාදාම සහ ත්‍රාසය පිරිපුන් චිත්‍රපටියක්. අටුවාටිකා නම් ලියන්න ඕනේ නැති වෙයි, මොකද බොලිවුඩ් රසිකයෝ හැමෝම මේ චිත්‍රපටය ගැන දන්න නිසා. ඉතින් දැන් මම කියන්න හදන්නේ ඔයාලා ඒ දන්න චිත්‍රපටිය ගැන නොදන්නා කථා ටිකක් තමයි මේ කියන්න හදන්නේ. ඉන්දියානු රු. බිලියනයක් නැතිනම් ඇමරිකානු ඩොලර් මිලියන 16 ක බරපැණ දරා නිපදවන ලද මේ චිත්‍රපටිය 2009 දී මේ නමින්ම තිරගත වුණු තෙලිගු චිත්‍රපටියේ නැවත නිපැයුමක්. ඉතින් එහෙම වුනා කියලා මේ චිත්‍රපටිය ඒකෙ නිෂ්පාදන වියදම අපතේ යන්න නම් දීලා නෑ. මොකද මේ චිත්‍රපටිය මේ වන විට ඉන්දියානු රු, බිලියන 3.8 ක් නැත්නම් ඇමරිකානු ඩොලර් මිලියන 62 ක් උපයගෙන ආදායම් වාර්ථා රැසක් පිහිටවපු නිසා. ලෝකය පුරා තිරගත කොට ඉන්දියානු රු. කෝටි 395ක අදායමක් ලබා ගනිමින් ඒ අංශයෙන් තුන් වන තැන අරගනිද්දී ඉන්දියාවේ තිරගත කොට ඉන්දියානු රු.කෝටි 213 ක් ලබා ගනිමින් ඒ අංශයෙන් දෙවන තැනට එන්න මේ සළරුව සමත් වුණා. ඒවගේම Sajid Nadiadwala කියන කෙනා බොහොම මෑතකදී තිරගත වුනු Heropanti, 2 States, Highway වගේ චිත්‍රපටි වලට නිෂ්පාදන බර පැන දැරුවත් අධ්‍යක්ෂවරයෙක් විදියට මේ ඔහුගේ පළමු වෑයම.

    ඉතින් මේ චිත්‍රපටිය අපිටත් ටිකක් වැදගත්. මොකද අපේ කියන නමකුත් මේකට ඈඳිලා තියන නිසා. ඒ තමයි ජැක්ලීන් ෆ්නෑන්ඩසන් කියන නිළිය. ඒ වගේම ඇය සමඟ රංගනයට දායක වෙලා තියෙන්නේ බොලිවුඩයේ ඉහළින්ම වැජඹෙන ඛාන් තුන් කට්ටුවේ එක නමක් වන සල්මන් ඛාන්.ඉතින් මේ දෙපල විසින් මේ චිත්‍රපටිය තිරගත වෙන කාලය අතරතුර මවපු කතා නිසාද මන්දා මේකට තවත් ප්‍රසිද්ධිය වැඩි වුණා.

    ඉතින් මේ කතාවේ එන විදියට ශයිනා (ජැක්ලීන්) පෝලන්තයේ ජීවත් වන මනො චිකිත්සිකාවක්. ඉතින් ඇයගේ තාත්තා විසින් රැගෙන එන යෝජනාවක් අනුව හිමන්ශු ත්‍යාගි (රන්දීප් හූඩා) මේ දෙන්නා දුම්රියකදී මුණගැහෙනවා. එතනදී තමයි ඇය හිමන්ශුට අයගේ කලින් පෙම්වතා වන දේවි ලාල් සින්ග් (සල්මන්) ගැන කියන්නේ. දේවි කියන්නේ ගොඩක් බුද්ධිමත්, ඕනෙම වැඩක් පුළුවන් ඒත් රණ්ඩු වලට බර දඟකාර තරුණයෙක්. ඔහුට ඕනේ නිතරම “කික් එකක්-නව පණක්” නැත්නම් මොනවහරි අලුත් දෙයක් කරන්න. ඉතින් ඔහු මේ වන විට සමාගම් 32 ක වැඩ කරපු තරුණයෙක්. ඉතින් ශයිනා ඇයගේ යාලුවට පැනලා යන්න උදව් කරන්න හදද්දී තමයි දේවි මුණගැහෙන්නේ, මොකද දේවිගේ යාළුවා එක්ක තමයි ශයිනාගේ යාලුවා පැනලා යන්න හදන්නේ. ඉතින් දේවි මේ දෙන්නා බන්දන්න දේවාලෙකට එක්කගෙන යනගමන් පොඩි කික් එක්කටත් එක්ක කියලා ඇයගේ අම්මටත් දේවාලෙට එන්න පාර හදලා දෙනවා. ඒත් ඉතින් අපේ කතා නායිකාව නම් දේවි කරන මේ වැඩ වලට වැඩි කැමැත්තක් පෙන්නන්නේ නෑ. ඉතින් ඇය කරන්නේ ඩේවි පොලීසියට අල්ලලා දෙන්න ප්ලෑන් එකක් හදන එක. ඔන්න එහෙනම් ඔයාලට බාරයි ඉතුරු ටික……..ජයවේවා!!

    “ ‘කික් එකක්’ නැති ජීවිතය, විවරය ඇති තැන දන්නා එහෙත් ගොඩ එන හැටි නොදන්නා වළක් මෙන් වනු ඇත”
    :yes::yes::yes:

    700 Mb http://f.oc.gs/domew
    1 Gb http://h.oc.gs/nawsa

    සිංහල සබ් ඕනේ නම් බයිස්කෝප් එකෙන් ගන්නෝ

    Kick.jpg
     
    Last edited:

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ane manda bn jakalin akka inna hinda balanna hithenava. eth ara salman sonnaya thama mage apriyathama bollywood naluwa. :-/
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    Tfs
    Baiscop unge subwala maru kathawak thiyenawa.un kiyanne video copy eka gana api wagakiyanne na kiyala
    rofl8yi.png

    Ehema kiyala unge site eketh danawa link:P

    මචන් එහෙම දෙන්නේ සයිට් එකේ ආරක්ෂාවට , මොකද සබ් එක දුන්නට සයිට් එකටම දාලා ටොරෙන්ට් දෙන්නේ ලින්ක් එක විතරයිනේ, ඒකයි වෙන සීන් එකක් නෑ

    ජය!:yes:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    ekek wath na seed karanna ... 0.2 KB/s .. seeders la inna links dapan ban ..