18+සම්මත සමාජයෙ අසම්මත ප්‍රේම වෘතාන්තය

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    18+සම්මත සමාජයෙ අසම්මත ප්‍රේම වෘතාන්තය

    18+ කියලා දාලා තිබුනට මේක 21+ චිත්‍රපටයක්. ඒ කියන්නෙ අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි.

    මෙහි කතාව දිවයන්නෙ දහඅට හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්වන ඇඩෙල් කියන ගෑණුළමයා වටා. මේ ඇඩෙල් තමන්ගෙ පාසලේම ඉන්න තෝමස් කියලා පිරිමිළමයෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගන්නවා. හැබැයි තෝමස් තමන්ගෙ අවශ්‍යතාවයන් ඉටුකරගත්තට පස්සෙ ඇඩෙල්ව අතාරිනවා .තමන්ට හැමදෙයක්ම නැතිවුනා කියලා ඇඩෙල් දුක්වෙනවා. මේ අතරතුරේ ඇඩෙල්ට අහම්බෙන් වගේ එමා කියන ගෑණුළමයව හම්බෙනවා. එමා ටිකක් අමුතු කෙනෙක්. කෙල්ලෙක් උනාට වැඩකරන්නෙ හරියට කොල්ලෙක් වගේ. ඉතින් කාලයක් යනකොට ඇඩෙල් සහ එමා හොද මිතුරියන් බවට පත්වෙනවා. ඒ යාළුකම කෙමෙන් කෙමෙන් ආදරයකට හැරෙනවා.මෙන්න මෙතන ඉදන් එමා සහ ඇඩෙල්ගෙ අසම්මත ආදර කතාව තමයි ඉදිරියට ඇදෙන්නෙ. කෙටියෙන් කියනවනම් මේක ඇවිල්ලා ආදරය, වෛරය, විරහව, කාමය, යුතුකම් සහ වගකීම් ගැන කියවෙන නුතන සමාජයට ගැලපෙන විචිත්‍රවත් සලරැවක් විදිහට හදුන්වන්න පුලුවන්.


    800mb BR - http://j.oc.gs/odbob

    සිංහල සබ් ඕනේ කට්ටිය බයිස්කෝප් එකෙන් සබ් ගන්න :yes:


    9703237_orig.png