පොලිස් මුර කුටිය හොරු ගෙනයයි..
කිසියම් පිරිසක් පෙරේදා රාත‍්‍රියේදී පැමිණ ඉංගිරිය පොලීසිය විසින් තාවකාලිකව ඉදිකර තිබූ පොලිස් මුර කුටිය පැහැරගෙන ගොස් ඇත.
ඉංගිරිය පොලීසිය විසින් පිහිටුවා තිබූ එකම මුර කුටියද මෙයයි.

hora mekema ekekda 

මේ දවස් වල; පාරේ ගියපු කෑල්ලකට බැල්මන්ට් එක දාන්න ගිහින්; බයික් එක හප්පගෙන; කකුලකුත් කඩාගෙන ඉන්නේ..... එහෙම ඉදලත් කොහොමද ගේම..... 