අක්ෂි රෝහලේ දොස්තර කෙනෙක් හම්බවෙන්න
යාළුවනේ අපේ පුතා දැන් සතියක විතර ඉඳන් නිතරම ඇහි පිය ගහනවා. (වයස අවු.4) එයාට එලිය බලන්න අමාරුයිලු. පොඩි කාලෙ ඉඳන් කඳුළු එන ප්‍රශ්නයක් තිබිලා ජයවර්ධනපුර ගිහින් ඔපරේෂන් එකක් කලා. මම හිතුවා අක්ෂි රෝහලට එක්ක ගියොත් හොඳයි කියලා. බාහිර රෝගී අංශයට ගියොත් හරිද? නැත්නම් ඒකෙ දොස්තර කෙනෙක් චැනල් කරලා යන්න ඕනිද?(සාමාන්‍යයෙන් එහෙම කලාම සැලකිල්ල වැඩියිලුනෙ) මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද? එහෙම චැනල් කරන්න ඕනිනම් කවුද හොඳ? කොතනද චැනල් කරන තැන තියෙන්නෙ? මම රත්නපුරේ ඉන්නෙ. දන්න කෙනෙක් කියන්න. ලොකු උදව්වක්.