කන්නඩි ගන්න Help එකක් දෙන්න

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,289
    1,309
    113
    කන්නඩි ගන්න Help එකක් දෙන්න

    මචන් doctor කන්නඩි ලියලා දෙන්න යන්නෙ :( දවසෙම computer එකෙ නෙ දන් ඉතින් කන්නඩි දන්න වෙලා :nerd: මට පොඩි විස්තර ටිකක් දනගන්න ඔනෙ :D

    මචන් doctor ලියලා දුන්නහම අපිට ඔනෙ frame එකක් ගන්න පුලුවන් නේද ? :rolleyes:
    කොහෙද හොද frame තියෙන්නෙ ? :D
    Original frame එකෙයි fake (replica) Frame වලයි වෙනසක් තියනවද ?
    කොහෙන්ද අඩුවට frame එහෙම ගන්න තියෙන්නෙ ?

    ලොකු Help එකක් මචන් :)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචන් doctor කන්නඩි ලියලා දෙන්න යන්නෙ :( දවසෙම computer එකෙ නෙ දන් ඉතින් කන්නඩි දන්න වෙලා :nerd: මට පොඩි විස්තර ටිකක් දනගන්න ඔනෙ :D

    මචන් doctor ලියලා දුන්නහම අපිට ඔනෙ frame එකක් ගන්න පුලුවන් නේද ? :rolleyes:
    කොහෙද හොද frame තියෙන්නෙ ? :D
    Original frame එකෙයි fake (replica) Frame වලයි වෙනසක් තියනවද ?
    කොහෙන්ද අඩුවට frame එහෙම ගන්න තියෙන්නෙ ?

    ලොකු Help එකක් මචන් :)

    ow apita ona frame ekak ganna puluwan ona thanakin.
    Vision Care wage ewa thiyenne ona tharam
    ow Original frame එකෙයි fake (replica) Frame වලයි වෙනසක් thiyanawa. ekane Original and Fake kiyanne :rofl::rofl:
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,289
    1,309
    113
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අඩුවට තියන ෆ්‍රේම් ඉක්මනට කැඩෙනවා.
    මම සමරසිංහගෙන් හැදුවා කන්නාඩි කුට්ටමක් 8000ක් ගියා. ඒත් ඒකෙ අඬු දෙක කැඩෙනවා පොඩ්ඩ ඇත්තං.
    ඊට පස්සෙ Jai Kudo කියලා බ්‍රෑන්ඩ් එකක Titanium Frame එකක් ගෙන්නුවා Ebay එකෙන් දැං අවුරුදු 2ක් විතර කිසි අවුලක් වුනේ නෑ :)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පැටියා;17229657 said:
    අඩුවට තියන ෆ්‍රේම් ඉක්මනට කැඩෙනවා.
    මම සමරසිංහගෙන් හැදුවා කන්නාඩි කුට්ටමක් 8000ක් ගියා. ඒත් ඒකෙ අඬු දෙක කැඩෙනවා පොඩ්ඩ ඇත්තං.
    ඊට පස්සෙ Jai Kudo කියලා බ්‍රෑන්ඩ් එකක Titanium Frame එකක් ගෙන්නුවා Ebay එකෙන් දැං අවුරුදු 2ක් විතර කිසි අවුලක් වුනේ නෑ :)
    :oo:
    සමරසිංහ බඩු හරි නැහැ තමයි ,,,
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,289
    1,309
    113
    bumap මචෝ

    thanks macho

    පැටියා;17229657 said:
    අඩුවට තියන ෆ්‍රේම් ඉක්මනට කැඩෙනවා.
    මම සමරසිංහගෙන් හැදුවා කන්නාඩි කුට්ටමක් 8000ක් ගියා. ඒත් ඒකෙ අඬු දෙක කැඩෙනවා පොඩ්ඩ ඇත්තං.
    ඊට පස්සෙ Jai Kudo කියලා බ්‍රෑන්ඩ් එකක Titanium Frame එකක් ගෙන්නුවා Ebay එකෙන් දැං අවුරුදු 2ක් විතර කිසි අවුලක් වුනේ නෑ :)

    machan ebay eke mama baluwa unge tiyenne eyeglasses kiyalane
    eke frame eka witharak nemei lenses wuth daalama da ewanne ? passe maaru karaganna ?

    ehema apahasuthawayak kiyanne ban fake ewa kadenna balanawa flexible adui. anika thamai tikak dawas use karaddi paint eka yanawa. a wage scene thiyanawa :yes::yes:
    appa ehemada original ewa tiyanawada vision care eke ?
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Frames ganna puluwan lense hadana thaninma,
    Plastic Frame ekak gatta nam godak hodai, anith eka bara adu ekak ganna mathaka thiyaganna
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Frames නම් එච්චර අවුලක් නෑ බන් උබ PC එක පාවිච්චි කරන වෙලාවට විතරනෙ කන්නාඩි දාන්නෙ ඒක හින්දා බර අඩු එකක් ගනින් හැම තැනම අරන් යනවා නම් තමා ඉතින් හොද එකක් ඕනි වෙන්නෙ
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මාත් සැහෙනකලෙකට කලින් ගත්ත , මන් ගත්තේ Golden Key එකෙන් එකේ doctr කෙනෙක්ට පෙන්නලා එකේ ඇතුලෙම shop 2 ක් 3ක් තියනවා , මටත් com එක ඉස්සරහ ඉන්න නිසා උන් ඇහුව filter එකක් දාන්නද extra 2500ක් වගේ යනවා කියල , මන් ඉතින් එකත් එක්කම දා ගත්තා