හෙළුඩෙනිම්_කලාව+

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හෙළුඩෙනිම්_කලාව+

    කාලයෙන් කාලයට අලුත් වෙන ඩෙනිම් කලාවේ අලුත් ම පෙරළිය.
    හෙළු ඩෙනිම් කලාව. :yes:
    බලන්න කෝ මේ කලාවේ හැඩ. :P
    මේ ඩෙනිම කලාව අගේ වුනාට ෆුල් ලෝඩ් වුන බසයක මේ වගේ ඩෙනිම් කලාවක් ගැලපෙයි ද. :oo:
    හොව් හොව්, උඹලා දැන් කියපු සීන් එක මවාගෙන ආතල් ගත්තාට කාරි නෑ, ;) මේ කලාව ගැන මොනවා හරි කියලා පලයන්. :nerd:


     

    thanujaka

    Well-known member
  • කෙල්ලෝ කවද්ද බං ඩෙනිම් වල පර්ස් දාගෙන ගියේ.:baffled::lol:

    හුකා එකත් ඇත්ත නේ..:oo::baffled:
    එහෙනං ඉතිං ෆෝන් එක උස්සන්න ඩෙනිමේ ඉස්සරහ පොකට් එකටවත් අත දැම්මොත් කියල හිතමු ඉතින්.:rolleyes:
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    2526865.png
    2526865.png
    2526865.png
    2526865.png
    2526865.png
    2526865.png
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හුකා එකත් ඇත්ත නේ..:oo::baffled:
    එහෙනං ඉතිං ෆෝන් එක උස්සන්න ඩෙනිමේ ඉස්සරහ පොකට් එකටවත් අත දැම්මොත් කියල හිතමු ඉතින්.:rolleyes:

    උඹ එහෙමවත් හිතලා හිත හදා ගනින්, ඒත් උඹ මේ වේලාවේ එක එක කතා කියලා අපේ එවුන්ගේ ආතල් එක වැඩි නොකර හිටු. :dull:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    me denima gahagena yanakota wassoth..... :dull::dull::dull::oo::oo:

    වැස්සකට අහු වුනොත් බලා ගත්තැකි ඩෙනිමේ රගේ...

    වැස්සට දිය වෙන්නේ නැති මේක් අප් සෙට් එකක් දාලා තියෙන්නේ බං. වැස්සට ඒ හින්දා හෙදිලා යන්නේ නෑ, ඒත් එහෙම ගියාත් ඒ රටේදි ගාණක් නැති ව ඇති.
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ඒකිටත් කිසි ගානක් නෑ. ඔහේ යනව. :baffled::baffled:සමහර කෙල්ලො එක්ක යන කොල්ලො දැක්කෙ නෑ වගෙ උඩ බලාගෙන යනව :rofl::rofl::rofl: